💦 chapter 16 💦 (M)

Start from the beginning
                                    

🐱: දැන් උබලා ඒ කොල්ලා එක්ක කතා කලාද.

🐯: නෑ යුන්ගියා තාම එයා නැගිට්ටා විතරයි උබලා ආවානේ.

🐰: මමයි ටේයි දෙන්නා දෙයක් තීරනේ කලා.

🐱: මොකද්ද .

🐰: අපි දෙන්නා ඩාන්සින් නවත්තනවා යුන්ගි .

🐱: වට් ආ යූ කිඩින් මී ගායිස්.

🐯: නෑ යුන්ගි ඒක ඇත්ත අපි දෙන්නට ගොඩක් ඩාන්සින් නිසා ජිමින්ව මගඇරෙනවා.

🐱: අනේ මන්දා ඉතින් ඒක ඔයාලගේ තීරනයක් නේ හරි එහෙනම් උබලා අද කතා කරන දෙයක් කතා කරලා විසද ගනින් අපි එහෙනම් යන්නම්.

At living room .

🐱: බබා හොබි හොබී මෙහෙ එන්න අපි යන්න ඕන දැන්.

🦄: අනේ කාටුන් එකේ තව චුට්ටක් තියෙනවා නේ .

🐱: හොබී ගෙදර ගිහින් බලන්න එන්න දැන් අපි යන්න ඕන තව සති දෙකයි වෙඩින් එකට මෙයා මෙතන තාම බබා වගේ කාටුන් බලනවා.

🦄: ඔව් මම ඉතින් යුන්ගි හියුන් ගෙ බබානේ .

🐱: අම්මේ කෝලං යන් යන් .

🦄: හරි එහෙනම් අපි යනවා බායි.

🐯🐰🐣: බායි .

Author pov .
ජිමින් එහෙන්මම එයාගේ කාමරේට ගිහින් ආයෙත් කාටූන් එක බලන්න ගත්තා .ටේකුක් දෙන්නා හිමීට ජිමින්ගෙ කාමරේට ඇවිත් ඇදෙන් ඉදගෙන ජිමින්ට කතා කලාම ජිමින් කාටුන් එක වහලා ඒ දෙන්නා දිහා හිස් බැල්මකින් බලන් හිටියා .

🐯: ජිමින් අපේ කාමරේට යන්ද .

🐣: හ්ම් .

In taekook room.

🐰: ජිමින් අපිට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕන.

🐣: හරි .

🐯: ජිමින් ඔයා අපි එක්ක තරහෙන්ද.
අපිට සමාවෙන්න මිනී අපිට ඊයේ ඩාන්සින් ප්‍රැක්ටිස් තිබ්බා .

🐣:හරි මන් විශ්වාස කලා ඔන්න මම සමාවත් දුන්නා මම එහෙනම් යන්නද මගේ කාමරේට.

🐯🐰: මිනී .

🐣: මොකද මොකද මිනි කියන්නේ ආ ඔයාලා හිතුවද මම මොකුත් දන්නේ නෑ කියලා ආ.මට ඊයේ රෑ හැමදේම ඇහුනා .ඇයිඒ ඇයි හරි මම පිලිගන්නම් ඔයාලට ඩාන්සින් ප්‍රැක්ටිස් තිබ්බා ඒත් ඊටපස්සේ එන්න තිබ්බානේ නෑ ඒත් ඉතින් මගෙන් ඔයාලට තියෙන වැඩේ මොකද්ද නේ ඔයාලට මට වඩා සෙක්ස් කරන එක වටිනවානේ නේ .ආ දැන් මට තේරුනා ඔයාලට බබෙක් අවශ්‍ය නෑ එහෙම නේ ඒකනේ මාව ලගට ගන්නේ නැත්තේ මොකද මම ප්‍රෙග්නන්ට් වෙයි කියලා බයද ආ කියන්න මට ඊයේ මගේ හිත ගොඩක් රිදුනා ජන්කුක් ටේහියොන් ඔය දෙන්නා නිසා.

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Where stories live. Discover now