💦 chapter 10 💦

619 103 20
                                    

Next morning in the studio .

🐯: කුක් මේ අහන්නකෝ ජිමින් කිව්වා එයාගේ යුනි එකේ ඩාන්සින් කම්පිටිශන් එකේ එයාගේ සෝලෝ ඩාන්ස් එකක් කරනවලු.

🐰: ඔව් මටත් කිව්වා ටේ හොබිත් ඉන්නවලු.

🐯: හ්ම් මම යුන්ගි හියුන්ටත් පොඩ්ඩක් කිව්වා ඒ දෙන්නා ගැන බලන්න කියලා .

🐰: ඒක හොදයි .

🐯: මේ කුක් දෙයක් කියන්නද .

🐰: මොකද්ද ටේ.

🐯: ජිමින් මේ දවස් ටිකේ හරි අමුතු විදිහට හැසිරෙන්නේ .

🐰: ඇයි මොකද්ද මොනාද වුනේ.

🐯:නෑ එයා අපේ ඇටෙන්ශන් එක ගන්න ගොඩක් සෙක්සි විදිහට ඉන්නවා වැඩී වගේ නැද්ද .

🐰: ඒක නම් මටත් දැනුනා.අනේ මන්දා අපි එයාගෙන්ම අහමු නේද .

🐯: හ්ම් යුනි එකේ මොනා කරනවද මන්දා මට දවසකට ගිහින් බලන්න හිතෙනවා.

🐰: ඔව් දැන් කෝමත් ඩාන්සින් කන්පිටිශන් එක තියෙනවා කිව්වා යුන්ගියා ඒක නිසා අපිටත් යුනි එකට යන්න පුළුවන් වෙයි .

🐯: හ්ම් ජන්කුක් ඔයා බැලුවද ලමයි ටික කොහොමද .

🐰: මම ටික දෙනෙක් තෝරගත්තා ඔයත් බලලා තව ගන්නකෝ.

🐯: හා හා .

At university lecture hall.

🐱: ලමයි අහගන්න අද අපි ස්පෝට් මීට් එකට ලමයිව තෝරගන්නවා එන්න කැමති ලමයි නම් දෙන්න.

🦄: යුන්ගි සර්..

🐱:ඕ කියන්න හෝසොක්

🦄: මටයි ජිමින්ටයි ස්පෝට් මීට් එකට එන්න වෙන්නේ නෑ එදාටමනේ යුනි එකේ ඩාන්සින් කම්පිටිශන් එකත්.

🐱: ආ ඔව් ඒත් දෙකම එකට දාපු බූරුවා කවුද අනේ මන්දා කමක් නෑ නැටුම් තරගේ කීයටද තියෙන්නේ.

🦄:සර් ඒක හවසට තියෙන්නේ හයෙන් පස්සේ.

🐱:හරි එහෙනම් මම යන්නම් මන් මේ ගැන ප්‍රින්සිපල් එක්ක කතා කර ගන්නන්කෝ.

🐣:සර් දෙයක් අහන්න තියෙනවා ඒක මට සර් එක්ක තනියම කතා කරන්න ඕන.

🐱: ඕකේ ජිමින් එහෙනම් එන්න මාත් එක්ක මියුසික් රූම් එකට දැන් .

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Where stories live. Discover now