🐯:ඔයා හොදටම දන්නවනේ කූ එයා male pregnancy එකක් තියෙන කෙනෙක් කියලා අනික අපි දෙන්නට වඩා එයා අවුරුදු 5 ක් බාලයි. හිතන්නකෝ අපි protection use කරන්නේ නැතුව ජිමින් එක්ක sex කලොත් අනිවාර්යයෙන් pregnant වෙන්න තියෙන ඉඩකඩ වැඩි නේ.අනික තාම එයාගේ ඔය වයසට අපිව දරාගන්න අමාරු වෙයි එයාට.
🐰:මන් දන්නවා ටේ ඒත් ජිමින් පව් නේ අපි දෙන්නා එහෙම ඉන්නකොට මොනා හිතෙන්න ඇතිද එයාට.
🐯:හ්ම් ඒත් කුකි එයාට අපි එයාව කිස් කරනවා නේ හැමවෙලේම .
🐰:කිස් එකක් ඇතිද ටේ .හරි ඕවා කතා කලා ඇති මේ කිචන් එකේ බාගෙට නවත්‍තපු එක කරමුද .
🐯:යාහ් ඇත්තටම කුකී ඔයා නම් නිදියන්න පාඩුවේ .
Next day morning .
🐣:ටේ හබි .
🐯:ඕ පැටී නැගිට්ටාද බලන්නකෝ අර කම්මැලි කූ හබි දොයිනේ තාම .
🐣: ටේ හබී මට ඔය දෙන්නගෙන් අහන්න දෙයක් තියෙනවා .
🐯:ඔව් අහන්න කිට්න්.
🐣:මේකයි කුකි හබිත් ආවාම අහන්නම්කො.
🐯:හ්ම් ඔය එන්නේ කියනකොටම කූ අපේ බබාට අපෙන් අහන්න දෙයක් තියෙනවලු .
🐰: මොනාද බබාට අහන්න තියෙන්නේ අපෙන් .
🐣: මේකයි ඇයි ඔය දෙන්නා එහෙම කලන්නේ අෆ්ෆා .ඇයි මාත් එක්ක ඒම කලල්ල බැලි .
🐰🐯: බබා ඔයා ඔය කතා කරන්නේ .
🐣: ඔව් හබීලා මන් කතා කලේ ඊයේ උය දෙන්නා කිචන් එකේ අල මුනාඩ කලේ ඇයි ටේ හබී කෙදිලි ගෑවේ .
🐰: මේ අහන්නකෝ බබී ඒක අපි බබීට පස්සේ කියලා දෙන්නම් හරිද බබී අපි එක්ක තරහා නෑනේ .
🐣: හුම් තලා ලෑ .දන්නවද හබීලා අද මගේ යුනි එකේ ඩාන්සින් කම්පිටිශන් එකකට තෝරනවා මාත් යනෝ .
🐰🐯: වාව් හොදයි නේ අපේ පැටියා .
🐣: හේ හේ මේ හබීලා උයාලා දන්නේ නෑහ්නේ අල මගේ ෆෙන්ඩ් හොබි ඉල්ලේ .
🐯: ඔව් ඉතින් .
🐣: එයා මැලි කරන්න හදන්නේ .
🐰: හෑ කාවද .
🐣: අනේ අල අපේ මියුසික් පොපෙසල් අල අනේ පූසෙක් වගේ ඉන්න කෙනා .
YOU ARE READING
DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED ]
FanfictionI will love you as long as the sun burns in the sky, as long as the moon shines its light into the dark night, until the raging blue oceans become calm and run dry. I will love you until the end of time. Top = taehyung 🔄 Jungkook ⬆️ Bo...