💦 chapter 16 💦 (M)

888 93 40
                                    

In afternoon at vminkook house .

Author pov .
ජිමින් දවල් 2 ට විතර නැගිටලා වොශ් එකක් දාගෙන ඇදුමක් ඇදගෙන ලිවින් රූම් එකට අවේ ජිමින්ට බඩගින්නක් ආපු නිසා.ජිමින් ලිවින් රූම් එකට ඇවිත් හිමීට කිචන් එකට ඔලුව දැම්මේ එයාගේ හබිලා දෙන්නා කොහෙද කියලා බලන්න ජිමින් එතකොට දැක්කේ ටේ සුප් බෝල් එකක් අතේ තියන් ඉන්නවා ජන්කුක් සින්ක් එකට බර වෙලා මූන ඇබුල් කරන් ඉන්නවා. ජන්කුක් ගෙ මූන් දැකලා ජිමින්ට හිනා යන්න ආවත් ඉක්මනින් ඒ හිනාව කාගෙන කිචන් එකට ගියා.ටේ දැක්කා ජිමින් එනවා.

🐯: ආ මිනී එන්න එන්න කෑම කමු බඩගිනි ඇතිනේ.

🐰: මිනි වැරදිලාවත් මේ ටේ හදපු සුප් එක නම් බොන්න එපා කෑම ටික කන්න ඉස්සෙල්ලා.

Door knock .

🐱: මේ අපි දෙන්නා දොර අරින්න.

🐣: එනවා හියුන් .

Author pov .
ජිමින් අර දෙන්නා කියන එක අහන්න කලින් දොරට තට්ටු කරනවා ඇහිලා දිව්වේ ඒ යුන්ගි හොබි කියලා කිව්ව නිසා.ජිමින් දොර අරිනවත් එක්කම හොබි ජිමින්ව ඇදන් ගිහින් සෝෆා එකේ ඉන්දලා ජිමින්ගේ නලලෙන් අතක් තියලා බැලුවා.හොබි හුස්මක් පිට කලේ උණ අඩූ වෙලා කියලා දැනුන නිසා.

🦄: ඔයා කාලා බෙහෙත් බිව්වද.

🐣: ආ නෑ හොබි දැනුයි මන් නැගිට්ටේ මේ කන්න යන්න හැදුවේ.

🦄: හා හා කාලා ඉක්මනට පේන්කිලර් දෙකක් බොන්න එතකොට හොදටම හොද වෙයි..

🐣: හරි හරි අනේ.

🦄: ජිමින් ඔයා දන්නවද මම ඔයාට දෙයක් කියන්න ආවේ .

🐣: ඕ ඉතින් කියන්න හොබී මොකෝ මේ ඇබරෙන්නේ.

🦄: මේකයි අපි තව සති දෙකකින් මැරි කරනවා .

🐣: වෝහ් එහෙමද මරු නේ කන්ග්‍රැජුලේශන්ස් දෙන්නටම.

🦄🐱: තැන්ක්ස් ජිමින්

🐯:ආ හරි හරි එන්න කතා ඇති කාලා ඉමු .

Author pov .
හැමෝම කෑම කාලා ඉවර වෙලා ජිමින් හොබි දෙන්නා කාමරේට ගියේ කාටුන් එකක් බලන්න.යුන්ගි ටේකුක් තුන්දෙනා ටේකුක් දෙන්නගේ ඩාන්සින් ගැන කතා කරන්න ගත්තා .

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Dove le storie prendono vita. Scoprilo ora