💦 chapter 3 💦 (M)

1.1K 117 14
                                    

At night .

Jimin pov.
අද දවසෙම මන් මගේ හබීලා දෙන්නා එක්ක හිටියේ දැන් ෆිල්ම් එකක් බලන්න යන්නේ  හබීලා හරිම හොදයි මට හරිම ආදරෙයි එයාලා මාව බලාගන්නේ බබෙක් වගෙ ඊයේ යුනි එකේ වුන දේවල් මන් හබීලට කිව්වේ නෑ කිව්වා නම් මට යුනි යන්න දෙන එකකුත් නෑ .මම ටීවි එක ගාවින් වාඩි වුනා ටේ හබී නම් තාම බලන්න ෆීල්ම් එකක් හොයනවා කුකී හබී මුනාඩ බොනවා කොහෙද ඉතිම් එව්වා මට දෙන්නේ නෑලේ .

🐣: කුකී හබී 

🐰: මොකෝ බෝලේ .

🐣: මටත් ඕලේ .

🐯🐰: බෑඈඈඈඈ.

🐣: හලි හලි ඉතිම් ඕකට දෙන්නම කෑගන්න ඕලේ නැලෙ .

ටේ තෝර ගත්තේ රොමෑන්ටික් මූවි එකක් මොකද ටේ දන්නවා ජිමින් ට ඕක බලද්දි කොහොමත් නින්ද යනවා කියලා .කට්ටියම බිමින් රෙදි එලාගෙන ට්වී එක ගාවින් වාඩි වෙලා බලන්න ගත්තා .ජන්කුක් බිබී හිටපු විස්කි එක බිමින් තියලා ලග හිටපු ටේගේ ටීශර්ට් එක අස්සෙන් අත දාලා ටේගේ ඉන මිරිකන්න ගත්තා ජිමින් ඒකෙන් හිමීට ජන්කුක් බිමින් තිබ්බ කෝප්පෙ අරන් බොන්න ගත්තා.

ජන්කුක් ටේගේ ලෝකේ අතරමන් වෙලා එයාට ජිමින් ඒක බොන එක බලන්න බැරි වුනා.ජිමින් ජන්කුක් ගෙ ලග තිබ්බ බෝතලේම අරගෙන හිමින් හිමින් බොන්න ගත්තා.ටේ ජිමින් ගෙ සද්දයක් නැති නිසා ජිමින් ඉන්න පැත්ත බැලුවාම තරහාගියා.

🐯: යාහ් ජන්කුකා අර බලන්න චිමී අරක බොනවානේ මන් කියලා තියෙනවා එයා ඉන්න තැන්වල ඕවා තියෙන්න එපා කියලා .

🐰: ආයිශ් චිම් මොනාද් මේ කලේ .

🐣: හේ හේ හබිලා හතරක්ම ඉල්ලවා මට මලු මලුහ් ඒක මට හබීලා හතරයි හුලේ .

🐯: බබි මේ මොනාද කියන්නේ .

🐣: දන්නවද හබීලා ඔයාලා අල කිචන් එකේ මේ අල මොකද්ද කල කල හිටියේ මන් ඒක දැකලා කාමලේට ගියානේ ඊට පස්සේ මේ මේ මගේ අලක ලිදෙල්ල ගත්තා ..

🐰: මොකද්ද .

🐣: මේ මේ මේක අනේ මේක ගොඩක් ලිදෙල්ල ගත්තා.

ජිමින් එහෙම කියලා පෙන්නුවේ එයාගේ ඩික් එක .ජන්කුක් බය වෙලා වගේ ටේ දිහා බැලුවා ටේ ජන්කුක් දිහා බැලුවා .

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Место, где живут истории. Откройте их для себя