P𝚊𝚛𝚝 1️⃣2️⃣

829 137 26
                                    

තෙවාන් එහෙමම තම යතුරුපැදිය ගෙන නිවසින් පිට වුයේ ජානුල්‍යගේ හදවත තව තවත් පාරවගෙන.

සවස් වන තුරු එක දිගට තෙවාන්ගේ මොබයිල් එක ක්‍රියා විරහිත වෙද්දී ,
ඔහු ඉදි කියලා හිතපු නැති තැන්වල ඔහු නොමැති විට,
ඔහු වැඩ කරපු ක්ලබ් එකේ ඔහු ඇතැයි විස්වාස කරපු ජානුල්‍ය යන්නේ ඔහු සෙයායි..

දිවා රාත්‍රි වෙනසක් නැතිව අදුර අරක් ගත් වටපිටාවේ ඔහුව සොයා ගැනිමට ජානුල්‍ය වෙහෙස වන්න විය.

මේ මොහොත වෙන තුරු මද පදමට මත්ව සිටි තෙවාන් අහම්බෙන් වගේ දුටුවේ ක්ලබ් එකේ පිස්සෙක් වගේ වට පිට බලන ඔහුව

තෙවාන් දන්නවා මේ හොයන්නේ තමාව කියලා .....


" හේයි හැන්සම් ........ ෂැල් වී එන්ජෝයි.."

මත්පැන් වීදුරුවක් සමඟ ජානුල්‍යගේ අතේ එල්ලුනේ සංකර යුවතියක්..
ජානුල්‍යට දැනුනේ පිළිකුලක් , කවදාවත් ඔහු මේයාකාර යුවතියන් හට කැමැත්තක් දක්වන්නේ නැත

" වට් අ බ්ලඩි නොන්සන්ස් ,
ඩෝන්ට් ටච් මී .... "

ඒ දෙස දැස් යොමා සිටි තෙවාන්ට ආවේ සිනාවක් එක්ක සියුම් ආඩම්බරයක්..

ගැහැණු ලමයාව තල්ලු කරපු ජානුල්‍ය තවත් ටිකක් ඇතුළට ආවේ ඔහු මෙතනත් නැත්නම් කොහේ ගිහින්ද කියන සිතුවිල්ල හදවතට වද දෙද්දි ......

වටේ දුවන ඇස් අහම්බෙන් නතර වුනේ ඔහු ලගයි,
මත්පැන් වීදුරුවක් අතැතිව තමන් දෙස බලා සිටින ඔහු දෙසයි..

ඒ වෙලාවෙනම් ජානුල්‍යට නැගුණේ තරහක්,
තමන් මෙතෙක් වෙලා ඔහුව සොයද්දී .....ඔහු තමන් දෙස බලා ඉන්නවා...


" ඕක නතර කරලා එනවා යන්න !!! "

අතැති විදුරුව පසෙක දැමු ජානුල්‍ය ඔහුව ඇදගෙන විත්, වාහනයට දමාගත් ජානුල්‍ය උපරිම වේගයෙන් වාහනය පැදවුයේ නිවස බලාය...

අතැති විදුරුව පසෙක දැමු ජානුල්‍ය ඔහුව ඇදගෙන විත්, වාහනයට දමාගත් ජානුල්‍ය උපරිම වේගයෙන් වාහනය පැදවුයේ නිවස බලාය

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Kde žijí příběhy. Začni objevovat