තම දෑසුත් අඬවන් වන සේ දැනුනේන් ...
පය පාමුල තිබු බ්ලැන්කට් එක දෙදෙනාම වැසෙන සේ උඩට ඇද ගත් ජානුල්‍ය එතනම හානසි වුයේ,
තම සිරුරට බරව සුව සේ නිදා සිටන ඔහුව ඇහැරවීමට දැනුන අකමැත්ත නිසයි.....┄ॱ॰⋆❀❀❀┈এ⁰ ┈┈┄┈┈┈┈┈
🍁#ජානුල්‍ය
" ඩොක්ටර් ජානුල්‍ය ! ඩොක්ටර් ජානුල්‍ය .....! "
" යස්...."
" හදිසි පේෂන් කෙනෙක් ගෙනත් "
" යමු.."
දිනට නියමිත වැඩ කාල සටහන උඩුයටිකුරැ කරමින් හදිසියේ සිදුකරන්න වූ සැත්කමක්.......
ඉතිම් වෛද්‍ය ජිවිතය යනු මෙයයි
පුරා පැය දහක් එක් දිගට සිදුකල සැත්කම අවසානයේ ජානුල්‍ය සිටියේ හොදටම හෙම්බත් වී ,
ගත වු පැය ගනන තුල අතර මැද ජානුල්‍ය ගෙව්වේ අමාරැම පැය කීපයක්,
නැවත තම ගතට දැනෙන් යම් යම් අපහසුතාවන් ඔහුව සිහිසුන් කිරිමට සමත් වෙද්දි .......
සියල්ල ඔහු ඉවසුවේ තම අත රැදි ජිවිතයට අසාධාරණයක් කිරිමට නොහැකි වු නිසාවෙන්..සැත්කම අවසාන වු වහාම ඉතිරි කටයුතු සදහා උපදෙස් ලබා දුන් ඔහු ශල්යගාරයේන් නික්මුනේ පියවි සිහිය ගිලිහෙන්න අසන්න අයෙකු ලෙසයි.
තමාව තල්ලු කරන් වොෂ් රූම් පැත්තට දුවන තම මිතුරා දැක අභින්ස ද ඒ පසු පසු වැටුනේ,
හේතු කුමක් වුවත් , ඒ යන්නේ තම මිතුරා වු බැවින්" ජනා...!!..
මොකද බං මේ.."සින්ක් එකට බර වී වමනය කරන ජානුල්‍යට සහය වෙමින් අභින්ස විමසන්නේ කලබලයෙන් .
" මංද බං.........තියටර් රූම් එකේ එකදිගට හිටිය නිසාද කොහෙද අභියා ...."
" හරි යමන්කෝ...
රෙස්ට් රෑම් එකට ගිහින් ටිකක් හාන්සි වෙමු.."ජානුල්‍යට විවේක ගන්න ඉඩ සලස්වා අභින්ස ගොස් නැවත ආවේ පැය කීපයකි පසුවයි...
" ජානා..! දැන් කොහොමද බං "
" දැන් අවුලක් නැ අභියා ........
ඒ වෙලාවේ මටත් හිතාගන්න බැ වුනේ මොනවද කියලා "
YOU ARE READING
🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete )
Romance🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක ....... 🥀