P𝚊𝚛𝚝 0️⃣2️⃣

1.3K 151 6
                                    

✿

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

✿.නෙදිෂ් තීර්ථ,
තෙවාන්ගේ සමීපතම මිතුරා

************-


තෙවාන් ආකීල් ......
වයස අවුරැදු 30 යි.......මං හිතුවා හරි ඔහු අපේ වයසම කෙනෙක් .......
වර්ථාවට අනුව නම් ඔහුට ඇත්තේ සුළු තුවාල කීපයකී.."

ජානුල්‍ය නැවතත් එම වාර්ථා හෙදිය අතට ලබා දී රොහල් කුටියන් නික්මුනේ මීලට තිබෙන ශල්‍යකර්ම සඳහා සුදානම් වීමටයි..

┄ॱ॰⋆❀❀❀┈এ⁰ ┈┈┄┈┈

🍁#තෙවාන්

" ඒ තෙවාන් !!!!
උඹ ඇප්ලිකේෂන් රෙජිස්ටර්.කලාද , මොනාද බං වුනේ මඟදී ??
මං මේ සිද්ධිය දැන ගත්තු වෙලාවෙම ආවේ.."

" ඒවා හරි බං....
එද්දි කලබල හින්දා බයික් එක පෙරලුනා ,
දැන් අවුලක් නැ ....
උඹට ඔෆිස් එකේ වැඩ නැද්ද යකෝ .....මේ හදිසියේම කඩාගෙන බිදගෙන ආවේ,
අනික ඩැඩී දැන ගත්තොත් .....?? "

" මං එතන වැඩ යන්තමට එහෙ මෙහෙ කරලා ආවා,
මං බය වුනා යකෝ ,
උඹේ මොබයිල් එකත් වැඩ නැ ඒ අස්සේ ......
අරු මට විස්තරයක් මොකුත් කිවේ නෑ ,
තෙවාන් බයික් එක ඇක්සිඩන්ට් කරගෙන හොස්පිටල් ගිහින් කිවා ......
ෆෝන් එක තිබ්බා .....
මට ඌ එක්කත් මල "

" හරි..හරි... ගනන් ගන්න එපා නෙදියා,
ඌත් එතන වැඩ අස්සේ call කරලා තියෙන්නේ "

" හ්ම්... !
හරි කොල්ලෝ ......
මෙතන වැඩ ඉවර එකේ ,එහෙනම් යමං මං උඹව ගෙදරින් දාලා ඔෆිස් යන්නම් ,
උඹ ටිකක් රෙස්ට් කරපන්........."

" බැ...බං,
බයික් එක පොඩ්ඩක් චෙක් කරගන්න ඕනි,
ඒකරලා එහෙමම ක්ලබ් එකට යන්න වෙනවා මට "

" පිස්සු ද යකෝ.......!
මෙහෙම තුවල තියාගෙන උඹට ක්ලබ් එකේ වැඩ කරන්න බැනේ...
අනික තේවා මං උඹට කියන්නම හිටියේ ,
උඹ ඔතනින් අයින් වෙයන්......
රේස් එකේ වැඩ, ඩාන්සින් ප්‍රැක්ටිස් වැඩ මේ එක්කම ක්ලබ් එකේ වැඩත් උඹට කරන්න බැනේ.."

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now