💦 chapter 13 💦

Start from the beginning
                                    

🐰: මේක වුනේ මගේ අප්පා එයාට බැන්න නිසා මන් හිතන්නේ ටේ ඔයා දන්නවානේ ජිමින් ගැන එයා පොඩි දේටත් කලබල වෙනවානේ..

🐯: හ්ම් .

A two hours leter .

👩‍⚕‍: මේ පේශන්ට් ගෙ කවුද .

🐰🐯: අපි දෙන්නා හස්බන්ඩ් ලා.

👩‍⚕‍: ඔහ් හරි එයාට මොකක්හරි ප්‍රශ්නයක් ද එයා ඔහොම කරගන්න තරම්.

🐰: ඔව් ඩොක්ට ඊයේ පොඩි ප්‍රශ්නයක් වුනා ඒකයි .

🐯: කොහොමද ඩොක්ට එයාට.

👩‍⚕‍: එයා දැන් නම් හොදින් එයාට ගොඩක් වතුර පෙවිලා අපි කොහොමහරි වතුර ටික එලියට ගත්තා.දැන් එයාව නෝමල් වෝඩ් එකකට දාන්නම් ගිහින් බලන්න පුළුවන් .

🐯🐰: හරි ඩොක්ට.

Hospital room.

Hospital room

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author pov .
ජන්කුක් ටේ දෙන්නා‍ රූම් එක ඇතුලට යනකොටත් ජිමින් නැගිටලා ඔහේ බලාගෙන ඉන්නවා.ටේ දුවලා ගිහින් ජිමින්ගෙ මූන අත් දෙකට අරගෙන මූන වැහෙන්නම කිස් ගොඩක් දුන්නා ඒත් ජිමින් හෙලවුනේවත් නෑ.ජන්කුක් ඇවිත් ජිමින්ව හග් කලත් ජිමින් ආයෙ ජන්කුක්ව හග් කලේ නෑ.ජිමින් ජන්කුක්ව ඈත් කරලා ඇද දිහා බැලුවාම ටේකුක් දෙන්නා ඇදෙන් ඉදගත්තා .ජිමින් ටේකුක් දෙන්නගේ අත අල්ලගෙන ඒ දෙන්නා දිහා බලාගෙන හිටියා.

🐯: මිනී කතා කරන්නකෝ අනේ ඇයි ඔයා ඔහොම ඉන්නේ .

🐰: මිනී පැටියෝ ඇයි මේ.

🐣:මන් ඔයාලා දෙන්නගෙන් දෙයක් අහන්නද.

🐯🐰: අහන්න .

🐣: මම ඔය දෙන්නගේ අතරේ thirdWheel  එකක්ද .

🐰: මොනාද මිනී ඔයා මේ කියන්නේ .

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Where stories live. Discover now