Breath in breath out sounds.....
අහ්හ්හ්....මට හෙල්ලෙන්නවත් බෑ මාව ගල් වෙලාද
නෑ...මාව කූඩු කරලා මොකක් ඇයි මං කූඩුවක ඉන්නෙ අනිත් එක මං කව්ද?
ඔව් මං කව්ද?
___________________________________
@Jeon Mansion 🏰
⚡⚡⚡
ජියොන් මන්දිරයේ ජනෙල් කවුලු දෙදරලා යන තරම් සැරට වැදුනු අකුණු හඩ ඉවර වෙනවත් එක්කම මන්දිරයේ පළවෙනි මට්ටමේ සේවය කරන එක්තරා සේවකයෙක් අකුණු හඩට සාප කරන ගමන් බර අඩි තියමින් පහලම මාලයට හරිම වේගෙන් ඇවිදගෙන ගියා
Knock knock knock
සර් ජන්ග්කුක් මං ඇතුලට එන්නද සමාවෙන්න මේ වෙලාවේ බාදා කරන්න වුනාට
"Eternal flame" කියන අදුරු මායාවන් ගැන ලියවිලා තියන පොතේ අන්තිම පිටුව පෙරලපු ජන්ග්කුක්ට ඇහුනා ඔහුගේ පෞද්ගලික පුස්තකාලයේ දොර ලග ඉදන් කතා කරපු සේවකයාගේ කටහඩ
සේවක හන් මේ මං අවසාන පිටුවට ආවා විතරයි ඔබ පසුව එන්න
සර් ජන්ග්කුක් සමාවෙන්න ඒත් මේක හදිස්සියක්
ජන්ග්කුක්ගේ වචන වලට කවුරුත් පිටින් ගිහින් නෑ සේවකයාගේ උත්තරේට ජන්ග්කුක්ට කේන්තිගියා වම් පැත්තෙන් දැල්වෙන ගිනි උදුනට පොත විසි කරලා දාපු ජන්ග්කුක් පුටුව වේගෙන් පිටිපස්සට තල්ලු කරන ගමන් නැගිට්ටා
ජන්ග්කුක්ගෙ හැසිරීමට වෙව්ලන්න පටන් ගත්තු සේවකයා ජන්ග්කුක් පුටුවෙන් නැගිටිනවත් එක්කම දොර ගාවම දණින් වැටුනා
අධිරාජ්‍යයාණනී සමාව ලබ්.....
නවත්තනවා!!! මං ඔය විකාර අධිරාජ්‍යයෙක් නෙවෙයි
බිත්තියේ කොක්කක එල්ලෙන තමන්ගේ ලෝගුව අතට ගත්තු ජන්ග්කුක් ඒක ඇදගන්න ගමන් කේන්තියෙන් සේවකයා ගාවට යන්න පටන් ගත්තා
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
The Rejected Creation
Fantasy- තමුන් කව්ද ඇයි මාව පැහැරගත්තෙ කියනවා උබට පණ දුන්නෙ මං මමයි උබේ අයිතිකාරයා - නෑ නෑ වෙන්න බෑ මට යන්න දෙනවා Nemuri no Mahō ඔහු තම මායා යශ්ටිය ඇයට දිගු කර Sleeping spell එක පාවිච්චි කරා ඉන්පසු ඇය සිහිසුන් වුනා නිදාගන්නවා තමුන් කට පියාගෙන ඉන්න තරමට ලස...
