🐯: මේ ස්ටෝබෙරි ටික ඔය දෙන්නට

🦄🐣: තැන්කූ .

🐯: මොකද්ද දැන් බලන්නේ.

🐰: අපි බලමු long time no see.

🐣🦄: ඈ මොකද්ද ඒ .

🐰: මෙන්න මෙක.

🦄🐣: බෑ අපි කාටුන් බලමුකෝ

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

🦄🐣: බෑ අපි කාටුන් බලමුකෝ.

🐰: අනේ මේක බලමු .

🐯: හරි වැඩි චන්දේ මොකේටද .

🐰🐱🐯: long time no see.

🦄🐣: smarfs ..

🐯: අපි දැන් බලමු මුවී එක එහෙනම්.

Author pov .
ජිමින් හොබි දෙන්නා එක ලගින් වාඩි වුනා.ටේකුක් දෙන්නයි යුන්ගි එහාට වෙන්න වාඩි වෙලා මූවී එක බලන්න පටන් ගත්තා.කතාව බලන ගමන් හෝප්මින් දෙන්නා හොදට ස්ටෝබෙරි කනවා.යුන්කුක්ටේ තුන්දෙනා සෝජු බොනවා ජන්කුක් හිමින් සැරේ ටේව ඔඩොක්කුවට ගත්තා.

🐰: බබා මේ කතාවේ මැදට වෙන්න බෙඩ් සෙන්ස් එකක් යනවා අපි ජිමින්ව ලගට ගමුද .

🐯: හ්ම් ඒත් දැන් එයා හොබි ලගින් එන එකක් නෑ අර බලන්නකෝ දෙන්නා තරගෙට ස්ටෝබෙරි කනවා.

🐰: අපි යුන්ගි ට කියමු

🐯:හ්ම් .

🐰: ස්ස් ස්ස්ස් මේ යුන්ගියා .

🐱: මොකද.

🐰: මේ හොබිව උබේ ලගට ගනින්කෝ.

🐱: අහ් හා හා මට තේරුනා ඉන්න මන් එයාව අඩගහගන්නම්.

🐰: එල .

🐱: හොබි එන්නකෝ පැටියෝ මන් ගාවට.

🦄: හ්ම් හරි එන්නම් .ජිමින් මන් යුන්ගි හියුන් ගාවට යන්නම් කමක් නැද්ද .

🐣: කමක් නෑ හොබි .

Author pov .
හොබී නැගිටලා අත්දෙකට ස්ටෝබෙරි අහුරකුත් අරගෙන මිල්ක්ශේක් එකත් අරගෙන අමාරුවෙන් යුන්ගි ලගින් ගිහින් වාඩි වුනා.ටේකුක් දෙන්නා ඉක්මනට නැගිටලා ගිහින් ජිමින්ගෙ දෙපැත්තෙන් වාඩි වුනා.ජන්කුක් බෙඩ්ශීට් දෙකක් අරගෙන යුන්ගි ට එකක් දුන්නා යුන්ගි හොබිටයි එයාටයි වැහෙන්න බෙඩ්ශීට් එක පොරවගත්තා.
ජන්කුක් හිමීට බිමින් ඉදගෙන තුන්දෙනාම වැහෙන්න බෙඩ්ශීට් එක පොරවගත්තා. කතාවේ මැද හරියක් එනකොට ඒකේ බෙඩ් සීන් එක යන්න ගත්තා ජිමින් හොබි නම් කටත් ඇරගෙන ඇසුත් ලොකු කරගෙන ඒක දිහා බලන් ස්ටෝබෙරි කනවා.
යුන්ගි හොබිව උකුලට අරගෙන හොබීගේ ටීශර්ට් එක අස්සෙන් අත දාලා ඉන මිරිකමින් ෆිල්ම් එක බලනවා.ටේ ජන්කුක් දෙන්නා නම් ජිමින් දිහා කන්න වගේ බලන් ඉන්නවා. කතාවේ අවසානේ වෙනකොට යුන්කුක්ටේ තුන්දෙනාට හොදටම හෝර්නි වෙලා.කට්ටිය ගියා නිදාගන්න.

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें