💦 chapter 9 💦

Start from the beginning
                                    

🐣: හා ටේ හබී. හබී මේ කෝ කුකී හබී එයා නෑද .

🐯: එයා ගියා ස්ටූඩීයෝ එකට බබී.

🐣: මාව දාලා ගීම් නපුලා.ඉන්නවකෝ හොද වැඩක් කරන්න.

🐯: ඔයා මොකද්ද ඔය කරන්න යන්නේ.

🐣: බලන් ඉන්නකෝ ටේ හබී.

Jimin pov
හ්හ මාව දාලා ගියා අර මෝඩ කුකී හබී මන් බලාගන්නම් ඔයාට අද එන්නම වෙනවා ගෙදර ඔය ස්ටූඩීයෝ එක වහලා බලාගමු මිස්ටර් කුකී හබී .හොද වැඩක් කරනවා ගෙදරට ආපු ගමන් මටයි ටේ හබීටයි රිද්දලා එයා ගිහිනුත් එක්ක .

📲📲 in call.

🐣: හෙලෝ කුකී හබී .

🐰: අනේ ඇයි පැටියා අඩන්නේ මොනාද වුනේ ඇයි මේ.කෝ ටේ හබීට පෝන් එක දෙන්න.

🐣: කුකී හබී මට අමාරුයි ආව් අනේ මගේ මුලු ඇගම රිදෙනවා අනේ එන්නකූ..

🐰: හරි බබා අහන්නකෝ මට මේක මෙහෙම දාලා එන්න බෑනේ කෝ ඉතිම් හොද ලමයා වගේ පෝන්  එක ටේ හබීට දෙන්නකෝ.

🐣:බෑ එයා එහා වත්තේ ජැකී හියුන්  එක්ක කතාවක් .

🐰: මොකක්

🐣: අනේ හබී එන්නකෝ මට අමාලුයි..

🐰: හරි මේ එනවා මිනී බය වෙන්න එපා මම තව පැය භාගෙකින් ඔතන හරිද.

🐣: හ්ම් .

📲📲call end.

🐯: යාහ් මිනී හොදට රගපාන්න පුළුවන් ඔයාට නේ

🐣: හී හී ඉතින් එයා නැත්තන් එන්නේ නෑනේ.

🐯: හැබැයි ඔයා අර ජැකි ගැන කිව්ව එක නම් හරි නෑ මිනී.

🐣: හලි හලි ඉතිම් සොලි විහිලුවටනේ අනේ.

🐯: හරි මම ඇත්තටම මේ යන්න හැදුවේ ජැකීගෙ ගෙදර මොකද එයාගේ ඔම්මට සුප් එකක් හැදුවා ඔයාට හදන ගමන්ම මම.

🐣: ආ ඒක හොදයි අනී ඒ ආන්ටි පව් ටේ හබී.

🐯: මම මේක දීලා එන්නම් ඔයා එනවද මාත් එක්ක සාලෙට යන්න

🐣: ඕ හබී මම මේ ටීවී එක බලන්න කියලා හිතුවේ.

🐯: හ්ම් .

At garden .

🐯:  ජැකී හියුන් ජැකී  හියුන්.

🐷: ආ ටේහියුන්.

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Where stories live. Discover now