🐯 මගේ පැටව් දෙන්නා අප්පාට බනිනවට ආස නෑ...එයාල වැඩිපුරම ආදරේ අප්පාට..

🐰 කටවහගන්නවා..
තමුන් තමයි මේ ඔක්කොටම වග කියන්න ඕන..

ජන්ග්කුක් ටිකක් බඩ අතගාන ගමන් කියලා ටේහ්‍යුන්ගේ පැත්තට හැරෙනකොට ටේහ්‍යුන් දුක මූඩ් එකක් මූනට දාගෙන බලාගෙන හිටියා..ටේ දන්නවා එයාගේ දුක හිතෙන මූඩ් එකට එවිල් බනීගේ හිත ඉක්මනට උනු වෙනවා කියලා..

🐰 මොකද ඔහොම බලන් ඉන්නේ..
ඔහොම මන් දිහා බලන්න එපා..

🐯 හරි හරි බලන්නේ නෑ..කෝ දෙන්න ගවුම..
ඔයාට ඕක අදින්න බැරි නම් මන් මේක රෝස්ටවත් දෙන්නම්..එතකොට එයාවත් ප්‍රෙග්නන්ට් උන කාලෙක අදිවිනේ...ඔයාට කැමති ඇදුමක් ඇදගන්න.

ටේහ්‍යුන් මූනත් බෙරි කරන් ගවුම අරගන්න හදනකොට ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ගේ අත අල්ල ගත්තා.ජන්ග්කුක්ව අන්දන්න ආපු මීරාත් ඇසුත් ලොකු කරන් මේ වලිය දිහා බලාගෙන ඉන්නේ..

🐰 මොකක්ද කිව්වේ ??
කාටද දෙනවා කිව්වේ ??

🐯 රෝස්ට

🐰 තමුසේ මොකටද මගේ දේවල් එයාට දෙන්නේ..
එයාට ඒවා එයාගේ හස්බන්ඩ් අරන් දෙයි.

🐯 හරි ඉතින්..ඒත් දැන් බනීට ඕක අදින්න බැරි නම් ඕක අදින්න මෙහෙ වෙන කෙනෙක් නෑනේ..නූනත් ආයි බබාලා හදන්නේ නෑ කිව්වා..දෙකෙන්ම ඇති වෙලා කියලා..ඉතින් ඕක වෙන කෙනෙක්ට දීලා දාමු..

🐰 ක..කවුද කිව්වේ මේක මන් අදින්නේ නෑ කියලා..

🐯 දැන් බනි කිව්වේ ගවුමක් අදින්න බෑ කියලා..

🐰 ම..මන් එහෙම එකක් කිව්වේ නෑ..
හබී දැන් නාකි නිසා කන් ඇහෙන්නේ නෑ..

🐯 යාහ් බනී...ඔයාට අමතක උනාද ඔයයි මායි එකම දවසේ එකම වෙලාවේ ඉපදුනේ කියලා..

🐰 අනි...හබී ඉපදිලා තප්පර පහකට පස්සේ මන් ඉපදුනේ..

ජන්ග්කුක් එහෙම කියාගෙන ම ගවුමත් අරන් බාතෲම් එකට ගියා..රෝස් මතක් කරලා ජන්ග්කුක්ට ගවුම ඇන්දවීමේ කූට උපාය සාර්ථක වීම නිසා ටේහ්‍යුන් එතන පොඩි ඩාන්ස් කෑල්ලක් දැම්මේ මීරා කියලා කෙනෙක් එතන හිටියා කියලා අමතක වෙලා..වටයක් කැරකිලා හැරෙනකොට තාමත් ගල් ගිලලා වගේ බය වෙලා ඉන්න මීරාව දැක්කාම ටේහ්‍යුන් මුකුත් උනේ නෑ වගේ කාමරෙන් එලියට ගියා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now