🐰 ටේටේ...
ස්ට්රෝබෙරියෝ...
ඔයා කොහෙද ඉන්නේ ??ජන්ග්කුක් හිමීට හිමීට අඩිය තිය තිය එයාගේ කාමරේ ඉදන් එලියට ඇවිල්ලා ටේහ්යුන්ව හෙව්වත් හොයාගන්න ලේසි උනෙ නැ..එලියේ වහින සද්දෙයි අකුණු ගහන සද්දෙයි නිසා කතා කරාට ඇහෙන්නෙත් නෑ..
ටේහ්යුන්ගේ කාමරේ ලගට හිමීට ඇවිදගෙන යනකොට ටේහ්යුන්ගේ කාමරයෙන් කවුරු හරි ඉකි ගහන සද්දයක් ඇහුන නිසා ජන්ග්කුක් හිමීට ඔලුව දාලා බැලුවා..
🐰 ස්ට්රෝබෙරියෝ...
ජන්ග්කුක් හිමීට එහෙම කතා කරනකොට කකුල් දෙක අස්සේ ඔලුව ගහගෙන කාමරේ මුල්ලකට වෙලා කනත් වහගෙන අඩන ටේහ්යුන් ඔලුව උස්සලා බැලුවා..
🐯 කුකී...ටේටේට බයයි...🥺🥺
අඩ අඩ එහෙම කියනකොට ජන්ග්කුක්ට දුක හිතුනා..ජන්ග්කුක් හිමීය අඩිය තිය තිය ටේහ්යුන් ලගට ගිහින් එයාගේ ඉස්සරහ දනගහ ගත්තා..
🐰 බය වෙන්න එපා...මන් දැන් ඉන්නවනේ..
🐯 කුකී ඔයා ටේටේව දාලා යන්නේ නෑ නේද ?? 🥺
🐰 මන් ටේටව දාලා කොහෙවත් යන්නෙ නෑ..
කෝ දැන් ඇදට එන්නකෝ..එහෙම කියලා ජන්ග්කුක් බොහොම අමාරුවෙන් ටේහ්යුන්ව ඇදෙන් හාන්සි කරවලා කර්ට්න් ඔක්කොම වහලා අහස කවර් කරා..
🐯 කුකී...ටේටේ ලගින් ඉන්නකෝ..
ටේටේ ගොරවනකොට බයයි😥😥🐰 බය වෙන්න එපා...
හ්යුන්ගී කිව්වා ඒ වලාකුලු කතා කරනකොටලු එහෙම සද්දෙ ඇහෙන්නේ...🐯 ඉතින් එයාලට හිමීට කතා කරන්න කියන්නකෝ.
ටේටේ බයයිනේ...🥺🥺ටේහ්යුන් හුරතල් විදියට කතා කරනකොට ජන්ග්කුක්ට හිනා යන්න ආවා..ඊටත් වඩා ජන්ග්කුක් දැන් ටේහ්යුන්ට වඩා ටේටේට කැමති...ටේහ්යුන් එයාට රිද්දුවට ටේටේ එයාට රිද්දන්නෙ නෑනේ...
🐰 කුකී ඉන්නවනේ...
ටේටේ දැන් දොයියගන්න...🐯 දොයියගත්තාම කුකී යන්නෙ නෑ නේද 🥺
ටේහ්යුන් හුරතල් විදියට කදුලුත් පුරෝගෙන අහනකොට ජන්ග්කුක්ට දුක හිතුනා..
ΔΙΑΒΑΖΕΙΣ
Defenders Of The Degan || Taekook || Completed
Φαντασίαςඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත් උන දේවල් ?? - හෝසියෝක් - අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ හොබි අපිට තියෙන ආදරේට එයාලම වෙනස් උනොත් හැරෙ...