" හ..හබි "

" බ..බනි...මගේ බනී...ඔයා කොහෙද ?? "

ජන්ග්කුක් හිතුවේ නැති විදියට එයාගෙ හබීට එයාව ඇහෙනකොට යාන්තම් ඒ කටට හිනාවක් ආවා.. ඩාර්ක්ලෝඩ් හොදින්ම දැනගෙන හිටියා ජන්ග්කුක්ට ටේහ්‍යුන් එක්ක මයින්ඩ් කන්ටෑක් තියාගන්න බෑ කියලා...ඉතින් ඒකයි ඩාර්ක්ලෝඩ් කිසිම බයක් නැතුව ජන්ග්කුක්ව මෙහෙම තියාගෙන හිටියේ..ඒත් ඩාර්ක්ලෝඩ්ගේ බලාපොරොත්තු සුන් වෙලා ජන්ග්කුක්ගේ වාසනාවට එයාලා දෙන්නා අතරේ පලවෙනි වතාවට මයින්ට් කන්ටෑක් එකක් තියාගන්න පුලුවන් උනා..

" ඒ..ඒන්ජල්...."

" බනී...මැණික ඔය කොහෙද ඉන්නේ ?? "

ටේහ්‍යුන් කොච්චර ඇහුවත් ජන්ග්කුක් ඉන්නේ කොහෙද කියලා ජන්ග්කුක්වත් එයා ඉන්නේ කොහෙද කියලා දන්නේ නැති කොට එයා කොහොම ඒක කියන්නද...එයාට කියන්න පුලුවන් එකම දේ එයා අමාරුවෙන් කියලා දැම්මා..

" හ..හබී ස..සමනල්ලු..."

" මෝ ?? මැණික හොදින් ද ?? කොහෙද ඉන්නේ ?? "

" හ..හබි ම..මට රි..රිදෙනවා.."

ජන්ග්කුක්ට එච්චරයි කියන්න පුලුවන් උනේ ඩාර්ක්ලෝඩ් ජන්ග්කුක්ගේ කලිසමත් අයින් කරලා බොක්සර් එක විතරක් ඉතුරු කරලා කලව පුරා දත් තියලා හපන්න ගන්නකොට ජන්ග්කුක් කෑ ගහන්න පටන් ගත්තා..ඒත් කොල්ලාට බේරෙන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ..

" මැණික...මැණික..."

ටේහ්‍යුන්ගේ කටහඩ තමන්ගේ මනසේ දෝන්කාර දෙන එක නවතිනවත් එක්කම ජන්ග්කුක් එහෙම්ම සිහිය නැතුව වැටුනා..තමන්ගේ වැඩේ සම්පූර්ණයෙන්ම වෙන්න කලින් ජන්ග්කුක් සිහිය නැති උන එකට කේන්ති ගිය ඩාර්ක්ලෝඩ් කසයක් අරන් ජන්ග්කුක්ට පහර දෙන්න පටන් ගත්තා..අසිහියෙන් ජන්ග්කුක් චූටි හා පැටියෙක් වගේ බිම වකුටු වෙලා කෙදිරි ගානකොට ඩාර්ක්ලෝඩගේ ඩීමන්ස්ලා ඇවිල්ලා කිසි හිතක් පපුවක් නැති විදියට සීතල වතුර බාල්දියක් ගෙනල්ලා ජන්ග්කුක්ගේ ඇගට හැලුවා..

🐰 අහ්හ්....

😈 නැගිටපන් කොල්ලෝ...තමුන්ට ඔහොම දැන්ම මැරෙන්න දෙන්න බෑ...

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now