🚫Chapter 28💜

1.4K 133 42
                                    

3 months later.....

Jk pov,

අදට මාස තුනයි....මේ මාස තුන ඇතුළත මම එයාව බලන්න ගියේ නැති එක දවසක් නෑ.....හැම දාම එයාව බලන්න ගියා....

ඇයි දෙවියෝ....මටම එහෙම කරේ.....

______________________________________

ඇත්තටම දැන් මාස තුනක් තිස්සේ Jungkook මෙහමයි.උදේට යනවා.රෑට රෑ වෙලා ගෙදර එනවා....

කවුරුත් මොනවත් හොයන්න ගියේ නැ..මොකද එයාලා දන්නවා Jungkook ගේ තත්වේ...

ඒ වගේම Jungkook mafia වැඩ වලින් ඈත් වුණා.එයා දැන් Yoona වෙනුවෙන් හොද වැඩ කරනවා...ඒ වගේම NIS එකට රහස් ඔත්තු සපයන්නෙක් තමා දැන් JK කියන්නේ...කොටින්ම කීවෝත් හිත හොද mafia කාරයෙක්.....

එතකොට Yoona... එයාට මොකද වුණේ.

3 month's ago,

ඒත් එක පාරටම Yoona ගේ heart beat එක මැෂින් එකේ තනි ඉරකින් පෙන්නගෙන ගියා........

ඒ එක්කම ක්‍රියාත්මක වුණ doctor Yoona ගේ Heart එක push කරන්න ගත්තා........

ටික වෙලාවකින් Jungkook ට සිහිය ආවා.පිස්සෙක් වගේ දුවගෙන Yoona ව දාලා තිබ්බ Room එක ළඟට දුවගෙන ගියා.ඒත්.........Yoona ඒ Room එකේ නැ.

Jk - හියුංග්....මගේ...ම..මගේ princess.කෝ එයා...කෝ...

RM - එයෙව වෙන Room එකකට මාරු කරා...

Jk - ම..මට එයාව බලන්න..ඕන..

Jin - යං....හැබැයි...ඔහොම පිස්සෙක් වගේ හැසිරෙන්න එපා...ඒ කෙල්ල තව ටිකක් shok වෙයි....

Jk - හරි හියුංග්....

ඊට පස්සේ කට්ටිය Yoona ව බලන්න ගියා.....

Jk - Yoona... Princess ඇස් අරින්නකෝ...

Jin - කුකා.....මේ අහපන්කෝ...මේක අහලා උබ අවුල් ගන්න එපා...

Jk - හියුංග්...

Jin - doctor කීවා වගේම එයා ඉන්නේ තාවකාලික කෝමා එකක....ඉතිං..අපිට ටිකක් කල් බලා ගෙන ඉන්න වෙයි එයාට සිහිය එනකම්....

Jk - ඒත් කොහොමද එහෙම වුණේ...

J hope - එයාට වැදුන පිහියට ගොඩාක් විෂ පොවලා තිබිලා තියෙන්නේ...ඒකයි එයාට ගොඩාක් අමාරු වුණේ...

🚫The Life Story♡  (Completed)✔Where stories live. Discover now