🚫 Chapter 27 🏥

Start from the beginning
                                    

Jin,V,Suga,RM,Jhope,Jimin ඔක්කොමලා ඇවිල්ලා ජංකුක්ව බදා ගත්තා.
ඒත් එක පාරටම Theater එකේ දොර ඇරුනා.Yoona ගේ operation එක ඉවරයි එයාව දැන් Room එකකට දාන්න හදන්නේ....
Jk Yoona ළඟට යන්න ගියත් එතන හිටිය nurses ලා කාටවත් ළඟට එන්න දුන්නේ නැ.මොකද විෂ බීජ නිසා.
Yoona ව Room එකට දැම්මා.ඊට පස්සේ Jk එතන තිබ්බ ජනේලෙන් Yoona දිහා බලාගෙන ලොකු කල්පනාවක.

Jk pov,

Yoona මගේ princess මියන්හේ....එදාම ඔයාම අමතක කරන්න තිබ්බේ...එහෙනම් ඔයා අද මෙහෙම දුක් විදින්නේ නැති වෙයි...මැෂින් ගොඩාක් මැද ඔයා මෙහෙම දුක් විදිනවා බලන් ඉන්න බෑ.....පපුව පිච්චෙනවා.....මියන්හේ මැණික.......

මෙහෙම Jk Yoona දිහා බලාගෙන හිටියා.කවුරුත් මොකුත් කියන්න ගියේ නෑ...

A few minutes later

Jin - යා...කුකා....ඔය ඇදුම් ටික මාරු කර ගත්තොත් නරකද?

Jk - Yo..Yoona ව තනියම දාලා මට යන්න බෑ....හියුංග්....

Jin - එයා තනි වෙලා නෑ...එයාට අපි ඉන්නවනේ....

RM - එහෙනම් අපි ගිහින් ජංකුකාට ඕන ඇදුම් අරන් එන්නම්...මෙහෙන් wash දාලා change කර ගන්න.

V - ඔව් එහෙම කරමු....

ඊට පස්සේ අනිත් අය ගියා.Jiaයි,Jae, Min යිත් ගියා.ගියා නෙවෙයි බලෙන් යවන්න වුණා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Yoona යි Jungkook යි ලස්සන සකුරා ගස් පෝලිමක් යට තියෙන බෙන්ච් එකෙන් වාඩි වෙලා හිටියා.....
Yoona ටිකකින් නැගිටලා ඉස්සරහට ගිහින් එක සකුරා ගහක් යට තිබ්බ ලස්සන අනෙක් ඒවාට වඩා ටිකක් ලොකු සකුරා මලක් අතට ගත්තා...

Yoona - යා....කුකී...මේ බලන්නකෝ....

Jk - ආ....එයා ටිකක් ලොකු සකුරා මලක්...හරිම ලස්සන....හරියට ඔයා වගේ ...

Yoona - අනේ....කුකී.....

Jk - හනේ....මොකෝ මේ රතු වෙලා...

Yoona - කුකී.....අපි අර එහාපැත්තේ තියෙන ice cream Shop එකෙන් ice cream කමු.

Jk - අනේ....අනේ....මෙහෙමත් ice cream පෙරේතියක්....

Yoona - අනේ....මේ...මම පෙරේත නැ හරිද? මම ice cream වලට ආදරෙයි...

Jk - එතකොට මම......?

Yoona - ම්ම්ම්...ඔයා....කල්පනා කරලා බලන්නම් ඔයා කවුද කියලා....ice cream අරන් එන්නකෝ....

Jk - බෑ..........

Yoona - හපෝ...කුකී ඔයා නම්...මම ice cream වලට ආදරෙයි කීවත් ඔයා හරි ඊරිසියාකාරයෙක්...මගේ ආදරේ ඔයා තමා කුකී...ඒක වෙනස් වෙන්නේ නෑ.....

Jk - ම්ම්ම්... එහෙනම් දැන් මම ගිහින් ice cream අරන්න එන්නම්........

පාරෙන් එහා පැත්තේ තිබ්බ ice cream shop එකට පාර පනින්න යද්දිම එක පාරටම Jungkook විසික් වෙලා යනවා...
.
.
.
.
.
.
.
.
.
Jk -Jin හියුංග්.....Yoona ට අමාරුයි වගේ.......

Jin - මම doctor ට කතා කරන්නම්...

Yoona අමාරුවෙන් හුස්ම ගන්නවා පේනවා.....ඒ මදිවට මැෂින් එකේ Yoona ගේ heart beat එක වේගෙන් යනවා....

ඊට පස්සේ doctor යි nurses ලයි Room එකට ගිහින් yoonaට treatment කරන්න ගත්තා....

Yoona shok වෙලා හිටියේ...එයා දැක්කේ හීනයක් Jungkook හැප්පෙනවා...ඒත් ඒකෙන් වුණේ Yoona ට අමාරු වුණ එක..

කට්ටියම එතන තියෙන ජනේලෙන් Yoona දිහා බලාගෙන ඉන්නවා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒත් එක පාරටම Yoona ගේ heart beat එක මැෂින් එකේ තනි ඉරකින් පෙන්නගෙන ගියා........

Jk - Yoona......... අන්ද්වේ.....Yoona....

ඊට පස්සේ Jungkookට සිහිය නැති වුණා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
3 months later.....

Jk pov,

අදට මාස තුනයි....මේ මාස තුන ඇතුළත මම එයාව බලන්න ගියේ නැති එක දවසක් නෑ.....හැම දාම එයාව බලන්න ගියා....

ඇයි දෙවියෝ....මටම එහෙම කරේ.....
.
.
.
.

එහෙනම් බබීලා අදට මම යනවා.... .

තව එක කොටසකින් කතාව ඉවරයි..

ඉතිං අන්තිම කොටස හෙට දෙනවා...

එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න....

බායි.......💜💜💜💜💜💜💜

🚫The Life Story♡  (Completed)✔Where stories live. Discover now