🐥 කුක් ඔයා කෙල්ලෙක් වගේමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥 කුක් ඔයා කෙල්ලෙක් වගේමයි...
යුන්හියාටත් වඩා ලස්සනයි 🤭🤭

ජිමින් එහෙම කියනකොට ජන්ග්කුක් යුන්හි දෙන්නාම එරෙව්වා..

🐥 මේ..මේ තව පරක්කු නොකර යමු..🤭🤭
ආහ් කූක්...ඔයාගෙන් කවුරු නම ඇහුවත් නම කියන්න එපා හරිද ?? පොරොන්දු වෙන්න ??

🐰 අරස්සෝ..පින්කි ප්‍රොමිස්

තුන් දෙනත් එක්ක බොහොම අමාරුවෙන් සෙබලුන්ගෙන් බේරිලා මාලිගාවෙන් පැනගන්න පුලුවන් උනා..තව තප්පරයක්වත් ඉන්නේ නැතුව තුන් දෙනාම දිව්වේ කැලෑව පැත්තට..

🐰 වාව්..ලස්සනයි...
චිම් බලන්නකෝ..යුන්හි බලන්නකෝ..

කැලෑවේ ලස්සන බල බල ජන්ග්කුක් උඩ පැන පැන කෑ ගහන්න පටන් ගත්තා..ජිමින් ,යුන්හි එක පාරක් හරි කැලෑවට ඇවිල්ලා තිබ්බාට ජන්ග්කුක් මේ කැලෑවක් ඇස් දෙකට දකින පලවෙනි දවස..

තුන් දෙනත් එක්කම කැලෑවේ ලස්සන බල බල ටිකක් ඇතුලටම ගියා..

🍂 අපි සෙල්ලම් කරමු..

යුන්හි උඩ පැන පැන ඇහුවම කුක්මින් දෙන්නාත් එකපයින්ම හා කියලා ඔලුව වැනුවා..

🐥 ඔයාලා හැංගෙන්න මන් හොයන්නම්..

🐰 අනී...හැමදාම ඔයා මුලින් අපිව හොයන්නේ.. එහෙම බෑ...මේ පාර කුක් හොයන්නම්..

🐥 හරි එහෙනම්..

ජිමින් එහෙම කියලා ජන්ග්කුක් ඇස් වහ ගත්තාම යුන්හිවත් ඇදගෙන ඉක්මනට හැංගෙන්න ගියා..

🐰 එකායි...
දෙකායි..
තුනායි...
හතරයි..
පහයි..
හයයි...
හතායි..
අටායි..
නවයායි..
දහයයි...
ඔන්න මන් ඔයාලව හොයාගෙන එනවා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now