💦 chapter 1 💦 (M)

Começar do início
                                    

🐣: මට කුකි හබී එක්ක ප්‍රැක්ටිස් කලන්න බෑ .

🐯: හෑ ඒ මොකද ඒ .

🐣: නූ හිනා වෙල්ල එපා ටේ හබී කුකි හබී මට රිද්දනවා .

🐯: ඇත්තද කුකී මේ .

🐰: අනේ එහෙම නෙමේ ටේ බලන්න මෙයා ඇදන් ඉන්න කලිසම කකුල්වලින් බාගයක්ම එලියේ කලවත් හොදට කැපිලා පේනවා මට චුට්ටක් ඉතිම් ඉවසන් ඉන්න අමාරු වුනා මන් අපේ මෝචි ගෙ බට්ස් මිරිකුවා කියලා ඔය ඔරවන් ඉන්නේ .

🐯: හරි හරි ඔය දෙන්නා දැන් රන්ඩු කරන්න බෑ හරිද .ඇත්තටම චිම් ඔය ඇදුම අනේ මන්දා 

🐣:අලේ ඒක මට පහසුයි අනේ මන් ඒකට හලි ආසයි .

20 min leter

🐰: හරි මෝචි බබෝ සොරි මන් ආයේ එහෙම කරන්නේ නෑ.

🐣: හ්ම්  අනේ සොලි කියන්න එපා කුකි හබී  මන් තමා නපුලු නේද .

🐰: අනේ මගේ පැටියා නපුරු නෑ මගේ පන යන් අදට ප්‍රැක්ටිස් කලා ඇති.

🐣:හ්ම් .

🐯: ඇයි පැටියා දුකෙන් වගේ 

🐣: නෑ ඉතිම් උයාලා හැමදාම මාව අල්ලනකොට මන් උයාලට බනිනවා නේ .

🐯: හනේ පැටියා හරි ඉතිම් අපි දන්නවා ඒක ඔයා අපේ රෝස මල නේ .

🐣: හ්ම් මන් වොශ් එකක් දාන් එන්නම් මට බඩගිලි මගේ ටේ හබියෝ.

🐯: හරි ඔයා වොශ් කරන් එන්න මන් කෑම ලෑස්ති කරලා තියන්නම් .

At kitchen .

🐰: බබා  .

🐯: ඕ ඇයි කුකී

( ජන්කුක් ටේගෙ පිටිපස්සෙන් ඇවිත් බැක්හග් කරලා බෙල්ලට කිස් එකක් තිබ්බා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

( ජන්කුක් ටේගෙ පිටිපස්සෙන් ඇවිත් බැක්හග් කරලා බෙල්ලට කිස් එකක් තිබ්බා.)

🐰: චිමි අවුලෙන් වගේ නේ මන් උදේ කරපු වැඩේට 

🐯: අනේ හරි ජන්කුක් ඒක ඉවරයි දැන් මන් දන්නවා ඔයාට ඉවසන් ඉන්න බෑ කියලා ඒත් මන් හිතන්නේ චිම් ඒකට තාම සුදුසු නෑ කියලා .

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Onde histórias criam vida. Descubra agora