🐹 වරද පිලිගත්තාම මගේ පැටියාගේ රිදුන හිත හැදෙනවාද ඔම්මා..ඔයා දන්නවා කුක් කොච්චර අහින්සකද කියලා..චුට්ටක් හීරුනත් දවස් ගානක් අඩනව එයා..එහෙම කුක්ට මෙයා මෙච්චර රිද්දුවේ.. ඒ මගේ පන ටේහ්‍යුන්...තමුන් රිද්දුවේ මගේ පන ටිකට...

🐥ජින් හ්‍යුන්ග් කලබල කරන්න එපා..

🐹 ඔයත් කටවහගන්න ජිමින්...
මන් ඔයාව එව්වේ කුක්ව පරිස්සම් කරගන්න..
ඔයා ඒ පරිස්සම් කරගත්ත හැටිද ??
එයා දෙපාරක් මැරෙන්න ගිහින් බේරුනා ජිමින්..
ඔයාගේ වගකීම ඔයා ඉෂ්ට කරන හැටිද ඔය ??

ජින් කේන්තියෙන් කෑ ගහනකොට ජිමින්ට තේරුනා දැන් ඉන්නේ එයාගේ අහින්සක හ්‍යුන්ග් නෙමෙයි රාජ්‍යයේ කිරුල හිමි කුමාරයා...ඒ වගේම ජන්ග්කුක් කුමාරයගේ හ්‍යුන්ග්...

🐥 ම..මට සමාවෙන්න කුමරුනි..

🐱 එයා විතරක් නෙමෙයි මාත් වැරදි...ඒ නිසා අපි දෙන්නාටම බනින්න..එයාට විතරක් වැරැද්ද දාන්න එපා..

🐹 අරස්සෝ...ඔයාට දැන් ඕන ඔයාගේ මේට්ව පරිස්සම් කරන්නනේ යූන්ගී...හරි එහෙනම්..එයාට දෙන දඩුවම ඔයා බාරගන්න ලෑස්තිද ??

🐥 කු...කුමරුනි...🥺🥺

🐱 හරි මන් දඩුවම බාරගන්නම්..

Queen kim : පුතා ඔයා මොකක්ද කරන්න හදන්නේ ??

🦋 ඔප්පා සන්සුන් වෙන්න..
ඔයා දන්නවා ටේහ්‍යුන් මේවා හිතලා කරෙ නැ කියලා..

🐹 හිතලා කරේ නෑ ?? ඔයා එයාව සුද්ද කරන්න ලෑස්ති වෙන්න එපා..

🐨 ජින්..දැන් හොදටම ඇති...
මන් දන්නවා එයා වැරදි කියලා..ඒත් ඔයාට කුක්ව වටිනවා වගේම මට මගේ ටේහ්‍යුන්ව වටිනවා..එයා වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුලුවන්..

🐹 අරස්සෝ...එහෙනම් කුක්ගේ අතේ තියෙන තුවාලේ හොද කරන්න ?? පුලුවන් ද ??

ජින් ඒ අහපු එකට හැමෝම නිරුත්තර උනා.. මොකද ජන්ග්කුක්ගේවත් ටේහ්‍යුන්ගේවත් තුවාල හොද කරන එක ලේසි උනේ නෑ...ලේසි නෙමෙයි ඒක කරන්න බෑ...

🐯 ඔ..ඔයාලා රන්ඩුවෙන්න එපා..
ම..මන් ඕන දඩුවමක් බාර ගන්න ලෑස්තියි හ්‍යුන්ග්..
ඒත් කුකීව මගෙන් ඈත් කරන්න එපා..🥺🥺
ම..මන් ඕන දඩුවමක් දෙන්න...මැරෙන්න කිව්වොත් මන් ඒකත් කරන්නම්...ඒත් එයාව මගෙන් ඈත් කරන්න එපා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now