Chapter 30

320 62 48
                                    

"අනේ චිමී ඔය ඇති..මටනම් තව කන්න බෑ..."

"අනේ ටේටේ කටවල් දෙකක්වත් ඔයා කෑවේ නෑනේ...අර කාක්කා මේක අරන් යන්න කලින් කන්නකෝ..."

"මොන කාක්කද චිමී...මටනම් තව එක කටක්වත් කන්න බෑ..."

"හයියෝ ටේටේ අර බලන්නකො අර අතන ගහේ ලොකූ කාක්කෙක් ඉම්නවා...ඌ බයි කන්නැති අයව උස්සන් යනවා හුදේ.."

"හනේ එයාට මාව උස්සන් යන්නනම් වෙලා යයි.මන් බය නෑ කාටවත් හුම්.."

"හරි හරී මගේ චූටි කොටියා කාටවත් බය නෑ කියලා මන් දන්නවා අපේ පැටියා නිසාවත් මේ කට කන්නකෝ.."

චිමී ඇස් බෝල කරම් කිව්වම මට නොකා ඉන්න හිතුන්නෑ...

"හරි එහෙනම් තව එක කටක් විතරක් කන්නම්.."

"හා හා එකයි..."

එකක් විතරක් කවන්න එකග උනත් තව බොරු දාහක් විතර කියලා චිමී මට බත් ටික කැව්වා...

බත් ටික කවලා ඉවරවෙලා මගේ කටවට පිහිදපු චිමී ඇතුලට ගිහින් ආයේ ආවේ බාම් එක්කුයි වතුරවීදුරුවකුයි අතේ තියන්..

" ම්ම්...මේක බොන්න...ජින් හියුන්ග් ෆුඩ්සැලට් එකක් හදනවා ඒක තව ටික්කින් කමු..."

වතුර එක මගේ අතට දීලා මගේ කකුල් වල බාම් ගාන ගමන් චිමී කිව්වා...

"චිමී අත්දෙක දෙන්නකෝ මට නැගිටින්න..."

වතුර බීලා වීදුරුව බෙන්ච් එකෙන් තිබ්බ මන් අත් දෙක දික්කරනගමන් කිව්වා..

මන් චිමීගේ අත් අල්ලන් අමාරුවෙන් නැගිට ගත්තා...

" චිමී උම්මියක් ඕනියි..."

"ඔයා දෙනවනම් මන් සතුටින් බාර ගන්නම්..."

මන් හෙමීට ඒ සිනිදු කම්මුලෙන් සූටී හාද්දක් තිබ්බා...

"තව එකක් දෙම්නද..."

මන් ඇස් දෙක කියුට් කරන් ඇහුවා...

"ඔයාට කැමති තරමක් දෙන්න බබෝ..."

එයා මගේ කම්මුලක් මිරිකලා කිව්වා..මන් ඉතින් එයාගේ අනික් කම්මුලෙත් චූටී හාද්දක් තියලා,

චිමීගේ නලල උඩින් මගේ මුලු ආදරේම පෙන්නන්න වගේ දිගම දිග හාද්දක් තිබ්බා..

MY EVERYTHING IS YOUWhere stories live. Discover now