🐥චින්චා..
ඒ දෙන්නාට හැමදේම එකම විදියට පිහිටලාත් ඇයි අනේ ආදරේ කරන්න බැරි...

🐱 ආදරේ අපිට ඕන විදියට ඇති කරන්න බෑනේ ජිමින්...අනිත් එක එයාලා දෙන්නා අනිත් කෙනාට අවස්තාවක් දෙන්නෙ නෑනේ...එයාල බලන්නෙම මරාගෙන හරි තමන්ගේ වැඩේ කරගන්න..
දෙන්නාගෙන් එක්කෙනෙක්වත් සෙකන්ඩ් වෙන්නෙ නෑ..

🐥ඒක නම් ඇත්ත..
මේව කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ..
අන්තිමට අපි ඔක්කොටම මැරෙන්න වෙයි..

🐱 අපි බලමු...
මට ඊයේ උන දේ නිසා චූටි හරි බලාපොරොත්තුවක් තියෙනවා එයාලා දෙන්නා ඉක්මනටම ආදරේ කරයි කියලා...මොකද ටේහ්‍යුන් කොච්චර බිව්වාත් කෙල්ලෙක්ටවත් ඔහොම අත තියන්නේ නෑ..
මෙතන තියෙන ප්‍රශ්නේ දෙන්නාගේ හිත කියන දේවල් එයාලා පිලිගන්න කැමති නැති එක..

🐥හ්ම්ම්...
ටේහ්‍යුන් මොනවා උනත් වැඩ්ඩා..
ජන්ග්කුක්ගේ බෙල්ල පුරාම මාර්ක්...

🐱 මෙහෙම හිටියාට මාත් හොද වැඩ්ඩෙක් තමයි.
පෙන්නන්නද ??

🐥 මේහ් මගෙන් මැරුම් නොකා පැත්තකට වෙලා ඉන්නවා..

🐱 ඕකනේ ඉතින්...මගේ අලබෝලේට හරියට ඩෝන් යනවානේ..

යූන්ගි එහෙම කිව්වාම ජිමින් එතනින් නැගිටල යන්න හැදුවේ..ඒත් යූන්ගි එකපාරටම ජිමින්ව ඇදලා ගත්තපාර බැලන්ස් නැතුව ගිහින් ජිමින් කෙලින්ම ආවේ යූන්ගිගේ ඔඩොක්කුවට..

🐥 ඒයි මාව අතාරිනවා...මෝඩ පූසා..

🐱 ඔඩොක්කුවේ ඉදන් දගලන්න එපා අලබෝලේ..
ඊට පස්සේ කුක්ට වඩා දරුණු වෙයි ඔයාට..

යූන්ගි එහෙම කිව්ව ගමන් එයාගෙන් බේරිලා යන්න දගලන එක ජිමින් නතර කරා.

🐥 මාව අතාරින්න යූන්ගි..
කුක්ට බෙහෙත් ටික දෙන්න ඕන..
සුප් එකත් ලිපේ..

🐱 මන් කියන එක චුට්ටක් දගලන්නෙ නැතුව අහන්නකෝ..

🐥 කියන එකක් ඉක්මනට කියන්න..

🐱 සරන්හේ

🐥 හරිනේ කිව්වානේ..මන් යනවා...
මෝ ??

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now