Im very sorry oppaa 😔

521 109 5
                                    

👩‍⚕‍"  එයාව බේරගන්න නම් ලේ දෙන්න වෙනව මොකද හුගාක් ලේ එයාගෙන් ගිහිල්ලා  "

🐱" මම දෙන්නම්"

සුගා  සෝනා දිහාවටත් රවලා කිව්වා. ඊටපස්සෙ  එයා  අස්සට ගියා.ඒත් ටික වෙලාවකින් ආයිත් එලියට ආවා.

🌾" සර්??

🐱" මගෙ ලේ ගැලපෙන්නෙ නෑලු 😖😢"

👩‍⚕‍" ඉක්මනටම කවුරුවත් නැද්ද තව "

🌾" ඩො ඩොක්ටර් මගෙ බලන්න  "

🐱" ඔයා??"

🌾" මම ඔයාල දෙන්නට කරපු හැම වැරැද්දකටම සමාව ඉල්ලනවා "

එහෙම කියලා   සෝනා ඩොක්ටර් එක්ක අස්සට ගියා.

Time skipped

🌾" සර්  මම  ඔයාට මොනා හරි ගේන්නද කන්න දැන් වෙලාව අටටත් වෙලා  "

🐱" අහ්   කුමාවෝ සෝනා ඒත් මට සර් කියන්න එපා ඔයා මගෙම නංගි කෙනෙක් වගෙ දැන් හිතෙන්නෙ"

🌾" 😊ඕක මොකක්ද ඔප්පා"

සෝනා  එලියට ගිහින් එයාටයි සුගාටයි දෙන්නටම කෑම ගෙනාවා.

Sona's pov 💕

මම  වෛර කරපු කෙනාම මාව බේරගත්තා. මාව බේරගන්න ගිහිල්ලත් එයා කරදරෙ වැටුනා  ඒත්  මම දැන් දන්නවා  එයාලව වෙන් කරන්න හදපු එක  මම කරන්න හදපු මහා විකාර වැඩක් කියලා. දැන් මට මගේම වගෙ ඔප්පෙක් ඉන්නවා කියලමේ ටික වෙලාවට හිතුනා. මම යනකොට  ඔප්පා තාමත් බලන් ඉන්නවා.

🌾" අනෙ මියානෙ ඔප්පා ඔයාත් දුක් වෙන්නෙ මම නිසා නේද 😔"

🐱" අනෙ සෝනා ඔයා දුක් වෙන්න එපා"

👩‍⚕‍"  දැන් patient    ව බලන්න ඔයලට පුළුවන් "

🌾" ඔප්පා ගිහින් බලන්න"

🐱" නැ අපි දෙන්නම යමු ඔයා නිසා තමයි එයා ඉන්නේ"

අපි දෙන්නම අස්සට ගියා.නීහා  ඇද උඩ ඉදන් හිස් බැල්මකින් ඉස්සරහ බලන් ඉන්නවා . සුගා ඔප්පා එහෙමම ගිහින් එයාව හග් කලා.

💐" ඔ ඔයා කවුද ?"

🐱" ආහ්??"

💐" මට මොකුත් මතක නැ ඔයා කවුද ?"

පුරුදු විදිහටම අන්තිම කෑල්ල.දෙකකට කැඩුවා ඔන්න.

නීහා බේරුවා මතකෙ ඕනිද ✋😐.

ඊලග එකත් ඉක්මනට දෙන්නම් ටයිප් කරලා

සරංන්ග් හේ .

කමෙන්ට් එකක් දාගෙන යන්න

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Where stories live. Discover now