Who is next girl taehyung 😡

786 152 6
                                    

🌼" ඒකනෙ ඉතින්  කොහොමත් මම බදින්නෙත් එයාවනේ 🤭"

💐" ඔන්නි එන්න කිව්වෙ?"

මේ අර අතන පිස්සු නටපු කෙල්ලද  යකෝ හුරතල් වෙන හැටි. මම හොදට එයාව නිරීක්ෂණය කලා. නූනා එක්ක නිකන් පොඩි ලමෙක් වගෙ කටත්  පෙරල පෙරලා කතා කරනවා. අනිත් අය වගෙ නෙමෙයි චාම් හැබැයි .

🌼" හරි නීහා එහෙනම් අපි යමු යුන්ගි ඔන්න අද lunch එක මම ගානෙ"

🐱" 🤧👍 ඒකේ හැමදාම  සල්ලි දෙන්නෙ නෑනෙ නූනා 🙂"

💐" අපෝ  අමතක වුනා කමක් නෑ අපි අද වෙන එකකට යමු"

🐱" එත් ඉන්න. දැන් මේ සයිකො කෙල්ල එක්කද හැමදාම යන්න වෙන්නේ 🙂👍"

💐" කවුරු කියලද කිව්වො වල් පූසෝ"

🐱" මම වල් නෑ  🤧 අර ටේ කාරයා නම් වල් 😬 දවසකට කෙල්ලො දෙන්න දෙන්නා ගානෙ ගන්නෙ "

🌼" යුන්ගි මොනාද ඔය කියවන්නෙ ආ"

හත්තිකේ මම මොනාද මෙ කියවන්නෙ 😬.

💐" ඉට්ස් ඕකෙ කොහොමත් මට පූසෝ ඇලජික්නෙ 😌"

🐱"හරි විහිලුවට කිව්වෙ"

🌼" නීහා ටේ එහෙම නෑ  එයා ප්ලේ බෝයි කෙනෙක් නෙමෙයි හොදෙ 🙂"

💐" අනෙ හරි නූනා "

මම    රවලා එයා දිහා බැලුවා.

Author pov 💕

🌼" ඉට්ස් ඕකෙ කමක් නෑ දැන් ඔයාට හැමදාම යන්න වෙන්නෙ මෙයා එක්කනෙ"

ඒකට නම් සුගාට කැස්ස ආවා. නීහා ගිහින් කොන්දට තඩි බෑවා.

🐱" 😡 මරන්නද ගෑනියෙ හදන්නෙ 😡"

💐" හහ් කැස්ස හැදිලම මැරෙන්න දෙන්න තිබ්බෙ"

🌼" අපොයි නවත්තනවා රන්ඩුව"

මෙයාලා ආවේ කාර් එකේ  එන ගමන් තමයි කතා කරේ.

🌼" මෙහෙමයි නීහා දැන් ඔයාට  හෙට  යන්න වෙනවා මෙයා ඉන්න තැනට හෙට නෙමෙයි හැමදාම හොදේ 🙂පුලුවන් නෙද?"

💐" ටේ හෙම ඉන්න තැනටනෙ නූනා නේද??"

🌼" ඔව්"

සුගා ආයිත් කෙල්ල දිහා රවලා බැලුවා.

🌼" ඊටපස්සෙ හැමදාම මෙයා එක්ක office  එකට එන්නකො. ආහ් මෙයාට නිදියන්න දෙන්න එපා 🙂 කරන්න ඔන් වැඩ ටික මේ notepad එකේ තියෙයි . ඕනි නම් කුකිගෙනුයි කුකිගේ  සූහාගෙනුයි උදව් ඉල්ලන්නකො"

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Where stories live. Discover now