What taehyung 🥺🥺. Are you a play boy?

594 107 7
                                    

Neeha pov 💕

මට දැන් නම් දැනෙන්නෙ මගෙ මුලු ලෝකේම සම්පූර්ණ වුනා වගේ මගේම වගෙ සහෝදරයෝ ටිකක් මගේම වගෙ ඔන්නි කෙනෙක්. මගේ හොදම යාලුවෝ ඒ වගේම මට ආදරය කරන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්. සල්ලි වලින් මේ වගෙ සතුටක් ලබන්න බෑ කියලා හුගක් දෙනෙක් දන්නෙ නෑ. මම දැන් ඉන්නෙත් සර්ලගෙ ගෙදරමයි . තාම මම සර් කියලා කියන්නෙ හුම් 😏.

💐" සර් නැගිටින්නෙ නැද්ද ? පරක්කු වෙනවා යන්න"

මම ගිහින් සර්ව ඇහැරෙව්වා.ඒත් මූ තාම නිදිනේ අනෙ ඔම්මා ආහ් සුට්ටන් සුට්ටන් අයිඩියා එකක් එනවා 😎. උදේම නාමුද මගෙ ආදරනීය බොසා. මම එහෙමම ගිහින් ප්‍රිඩ්ජ් එකේ තිබ්බ කූල් වතුර බෝතල් එකක් අරන් ආවා. ඇවිත් ජරාස් ගාලා කෙලින්ම හැලුවා එයාගෙ මූනට ඒත් එයාගෙ මූනට හලන්න කලින් එයා දිහා මම බලන් ඉදියා හිකිස් එයා පූසෙක් වගේ 😂😂. ඊටපස්සෙ වතුර ටික් වැටුනා විතරයි .

🐱" ඔම්මා හියුන්ග් වහලෙ හිලක් වහලෙ හිලක් දෙයියනේ යූරි දෙයියනේ මාව බේරගන්න හත් දෙයියනේ "

ඇස් දෙක පියාගෙනම කියෝනවා මට හිනා යන්නත් ආවා නිසා මම හිනාවුනා නැත්තම් නවත්තගන්න යෑ.ඊටපස්සෙ එයාගෙ කටට අත තියාගෙන මම හිනා වුනා. ඊටපස්සෙ එයා ඇස් දෙක ඇරලා බලලා රවනවා මට එකසිය ගානට මම මොකක්ද යකෝ කලේ o_O.

🐱" අහ් තමුන්ද 😑මේ කරපුවාට රිටර්න් දෙන්නම්කෝ කවදා හරි"

💐" දෙයි කියලා තමයි බය හූ "

මම එහෙම කියලා දිව්වා 😂.

🌸" මොකද ගෑනියෙ දුවන්නෙ"

මගෙ ඇගෙ වැදුනු එමාත් ඇහුවා.

💐" exercise කරනෝ හොදයිනෙ ඇගට 😊"

එහෙම කියලා මම පහලටම දිව්වා. දුවලා ගිහින් කුස්සියේ ටේ ගාවට ගිහින් උයන්න උදව් වුනා. උදව් වුනා නෙමෙයි හති ඇරියා.

🐯" නූනා මොකෝ මේ 🙄යකෙක් වත් පැන්නුවද?"

💐" අනි පූසෙක් පැන්නුවා 😂😂"

දැන් ටේ ඉස්සෙල්ලා වගෙ නෙමෙයි දැන් මනමාලකම් දාන්නෙ නෑ අනිත් කෙල්ලන්ට තාම සතියයි ගියෙ හැබැයි .

🐯" නූනා මට කියන්න දෙයක් තියෙයි 🙄 හැබැයි මොකුත් හිතන්න එපා හොදේ . ඒ වගේම පොරොන්දු වෙන්න "

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Where stories live. Discover now