ආයුබෝවන් කිව්ව මයි ආදරනීය පාඨක සහ ඕතර සෙට් එකහ්..... මා මෙතනට පැමිනියේ මම ගැන විස්තරයක් කිරිමටයි.. මම ඇවිල්ලා දෙහිවල සත්තු වත්තේ ඉපදුනු( ශුවර් නැත්තම් උප්පැන්නෙ බලන්න කැපිලා පේන්නම තියෙයි) එහෙම ඉපදිලා අංගොඩට පැන්න එහෙ ඉදන් wattpad එකට පැන්න ජිවියෙකි... Wattpad එකේ තේයු 01 වන සැබෑ ලෝකයේ කේලමී වන මගේ ඇත්ත නම නම්බුව කන්නාය. මගේ විනෝදාංශය කතා ගොඩාක් ලියා ඔන්හෝල්ඩ් දදා ඒවා ඉවර කිරිම කල් දැමිමය.. හැපි එන්ඩින්ග් මාගෙ BF වන අතර සෑඩ් එන්ඩින්ග් මාගෙ හොර ලව් එක වේ. හොල්මන් කතා කියවීමට ආස නමුදු රෑට බය වීම සමාන්‍ය දෙයක් වේ.. හැමදේම ජෝක් එකට අරගෙන ජිවිතේද් ජෝක් එකක් වී ඇති අසරන ජීවියෙක්....
කාලයකට අතුරුදහන් වීමට බලාපොරොත්තුවක් ඇති අතර, ඉස්සෙල්ලා මෙන් ෆනි ගතියක් නැත.
Secret msg link
https://storyzink.com/m/9p43us0h
- sri lanka
- JoinedJune 30, 2021
Sign up to follow @Theyu_1
OR
If you already have an account,
By continuing, you agree to Wattpad's Terms of Service and Privacy Policy.
Theyu_1
Sep 24, 2023 01:02PM
ළමයි උදව්වක් ඕනි... 11 වසරෙ කොරියන් අච්චු පොතේ pdf එකක් තියෙයිද කාගාව හරි?View all Conversations
Stories by Kim kaumini1
- 21 Published Stories
Professor Love( JJK) (COMPLETED )
3.4K
776
16
" ඉතින් හැරි අපි එහෙනම් පාඩම පටන් ගමු."
" දැන් ඉදන් මම හැරි ඔයා ජිනි මෙයා තමයි මැල්පෝයි ඕකේ...
#988 in university
See all rankings
Is That You?
507
103
10
ආදරය කියන්නෙ මොකක්ද ?
බලෙන්ම ආදරය අයිති කරගන්න එකද? නැත්තම් අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන් අයින් වෙන එකද?
#146 in ශ්‍රීලංකා
See all rankings
Anonymous Love (Oneshot)( Birthday...
103
24
1
😏දැක්කා හීනයක් ඒක වෙනස් කරා ඒක ලිව්වා...
Huening kai ගේ සහ ඕතර්ගේ බර්ත් ඩේ එක වෙනුවෙන් දාපු පොඩි කතාවක...
#26 in kamal
See all rankings