A/N

161 37 19
                                    

මුලින්ම කියන්න ඕනෙ Miss you කියන්නෙ මගේ පළවෙනි GL Story එක.ගොඩක් Authors ලා GL story එක විදිහට ලියන්නෙ තමන්ගෙ කතාව එහෙම නැත්නම් පොඩි හරි අත්දැකීමක් සහිතව නෙ ලියන්නෙ.ඒත් මම මේ ආදරය ගැන ලියන්නෙ කිසිම අවබෝධයක් නැතුව 🤧ඒ නිසා වැරදි අඩුපාඩු ඇති.මම ලිව්වට වඩා ඒ ආදරේ වෙනස් තාලෙ ආදරයක් වෙන්න පුලුවන්.ඒ  නිසා වැරදි ඇත් නම් සමාවෙන්න .මම මේ ආදරය දකින්නෙත් කෙල්ලෙක් කොල්ලෙක් අතර තියෙන ආදරය වගේ.
වෝට් කරන්න කියලා ඉල්ලන්නෙ නෑ.ඒත් පුලුවන් නම් ඔයා දකින මගේ කතාවෙ  වැරදි අඩුපාඩු කමෙන්‍ට් කරන්න.ඒක ගොඩක් වටිනවා .කියවපු අයට ස්තුතියි.❤️😊කතාව හොඳ නම් ශෙයාර් කරන්න.🤗

─❀𝑹𝒖𝒕𝒉❀●──

Miss YouWhere stories live. Discover now