დ04დ

153 42 2
                                    

Bell pov

මීට මාස තුනකට කළින් අපේ කොලේජ් එකට සුරදූතියක් වගේ ලස්සනම ලස්සන කෙල්ලෙක් ආවා.

එයා දැකපු දවසෙ ඉඳලා මට එයා ගැන කැමැත්තක් ඇති වුණා.

ඒ ආදරය ද කියන්න මම දන්නෙ නෑ.

එයා ඉන්නෙ හොස්ටල් එකේ මගේ කාමරයට ඉස්සරහ කාමරයෙ.එයාගෙ නම ලෝරා.

මට එයාගෙ යාලුවෙක් වෙන්න ඕන වුණා.ඒත් එයා තාම මාත් එක්ක වැඩිය කතා කරලා නම් නෑ.හිනා වෙනවා විතරයි.

ඒ හිනාව නම් මායාවක් වගේ.

එයා මාව දැක්ක ගමන් අනිත් පැත්ත බලාගන්නවා.එයා මට බයයි ද?

●───❀𝑹𝒖𝒕𝒉❀●──

Miss YouWhere stories live. Discover now