A/N

207 45 37
                                    

කොහොමද යාලුවනේ,

ඉතින් My powerless hero කියන්නේ මගේ පලවෙනි ෆික්ෂන් එක..

මම හරි ආදරෙයි BTS ලා අතර තියන ඒ සහෝදර බැදීමට..ඉතින් ඒ බැදීමට ආස නිසයි මම මේක ලිව්වේ..මට ඕනි වුනේ සහෝදර බැදීම ගැන ලියන්න..

මේකෙදි මට උදව් කරපු ගොඩක් අද ඉදියා.ඒ හැමෝටම ස්තුතියි කියන්න තමයි මම ආවේ

Kim_Saeyoona මගේ සෝල්මේට්..
මෙයා නිසා තමයි මම වැට්පෑඩ් ගැන දැනගත්තේ.ඉස්සෙල්ලම කතාව ලියලා යවපු එක්කෙනෙක් තමා මෙයා.කතාව ලියලා දාන්න බෑ බෑ කිකියා ඉද්දි ඔයා තමයි කිව්වේ දාන්නම ඕනි කියලා. කවර්ස් හද හද නටපු පිස්සුව මට හොදට මතකයි...
ආදරෙයි මගේ සෝල්මේට් ❤❤❤

Niku_bunny නිකලස්,මගෙත් එක්ක හැමදාම ඉදපු මගේ අක්කා...ඔයා තමයි මන් ආසම ඕතර්..ඉතින් මගේ කතාව ඉස්සෙල්ලම ඔයාට යවපු දවසේ අනේ අනිත් එකත් ඕනි මේක ලස්සනයි කියලා මේටිවේට් කරේ ඔයා. මට ලියන්න බෑ කියලා කියද්දී බැනලා බලෙන්ම පබ්ලිෂ් කෙරෙව්වේ ඔයා...ලස්සන කවර්ස් හදලා දුන්නට ගොඩාක් ස්තුතියි අක්කෝ....ඔයා නිසයි මම මේක දැම්මේ

ආදරෙයි නිකලස්❤❤❤❤❤

Armygirl920 මගේ කැන්ඩි අක්කා, දාන හැම කතාවකටම මොකක් හරි කමෙන්ට් එකක් දාලා අනේ ඒක ලස්සනයි නන්ගෝ කියනවා...ඊට පස්සේ ඇඩෙව්වා කියලා බනිනවා...ඔයා මන් දැකපු නිහතමානීම ඕතර්නිම් කෙනෙක්...

ආදරෙයි කැන්ඩි අක්කා❤❤❤❤

ඒ වගේම මේ කතාව දාපු දවසේ ඉදන් කියවපු, වෝට් කරපු ,කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඔයාලගේ වචන, ඒ ලස්සන අදහස් නිසා තමයි මට ලියන්න ආස හිතුනේ..ඒ හැමෝටම මම ගොඩාආආආක් ආදරෙයි❤❤❤💜💜💜💜

අන්තිමට මම ආසයි ඔයාලට මේ පොත ගැන දැනුනු විදිහ දැනගන්න. සමහරවිට ඔයාලා ආස කරන කුතුහලය මේකේ ඇතුලේ නොතිබෙන්න ඇති, මට ඕනි කරේ සහෝදරකම කියන දේට පොතක් ලියන්න විතරයි..

ඉතින් මේකේ ඉදපු ජිමින් , ජන්කුක් ,සේරි,යුමී, ටේ ,නම්ජුන් ගැන ඔයාලා මොකද හිතන්නේ...ඒ චරිත ගැන ඔයාලට දැනුනු විදිහ දැනගන්න ආසයි මම

මේකෙන් ඔයාලගේ ජීවිතේට ගන්න දෙයක් තිබ්බද කියන්න මම දන්නෑ. එහෙම පොඩි හරි දෙයක් තිබ්බනම් මටත් කියාගෙන යන්න.....💜💜💜💜💜💜

ඉතින් ආයෙත් පාරක් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි❤❤❤❤

මම,

Nethu_chimmy 💖💕

My powerless Hero || Completed ||Donde viven las historias. Descúbrelo ahora