🌹18🌹 (the end)

909 135 22
                                    

කුකියා පහුගිය අව්රුදු තුන ඇතුලත වෙච්ච දේවල් මේ විදියට පව්ලෙ කට්ටිය ඉස්සරහ සොපියවත් තුරුලු කරං විස්තර කරා... මේක දිහා ජොන්හිබලං හිටියෙ සසර කල තිරුන මූණකින් ඇයි දෙයියනෙ ආයෙ ජීවිතේට සොපියා එයාගෙ අප්පගෙන් ඈත් වෙන එක මේ ආත්මෙට වෙන දෙයක් නෙමේ.😂💔

"එදා ඇක්සිඩන්ට් එකෙන් මං බේරුනා.. ඒත් ඒ මිනිස්සු කියපු විදියට අව්රුද්දක කෝමා තත්වෙක ඉදලා තිබ්බෙ... මන් දන්නෙ නෑ ඒ කාලෙ ඇතුලත මට මොකද උනේ කියලා.. ගොඩක් දේවල් ආයෙ මතක් වෙන්න ගත්තෙ මාස ගානක් ගියාට පස්සෙ මාව බලාගත්ත ගෙදර හිටයා ගර්ල් කෙනෙක්........."

"😑 මං හිතුවා කොහෙන් හරි නැට්ටිච්චියක් සම්බන්ධ ඇති කියලා...."

ජොන්හි මැද්දෙන් පැනලා කිව්වා.

"යා ඉන්නවකො මැද්දෙන් පනින්නෙ නැතුව."

කුකියා අත පය විසික්කරන ගමන් කිව්වා...

"😒 හාහා කියනවකො කියන⁣වකො..."

"ඒ මනුස්සවා කිව්වා මට ඒ ගර්ල්ව බදිනනන කියලා."

"හැහ්..... යකෝ මූව මරන්න තිබ්බනම් වයස බගබල ඉන්නෙ නෑ.... මරන එක මරනවා... යකෝ මගෙ එක්කෙනාව එහෙම ගත්තම මට හුලංද.😒සුවර් එකටම මුන් දෙනනනා මැරි කරලා ටේයියා හම්බුනාට පස්සෙ හොරෙන් ඇවිල්ලා."

ආ⁣යෙත් මැද්දෙන් පැනලා ජොන්හි කිව්වා.

"😒 මට මොංගල් නෑ ඊට පස්සෙ තමයි එහෙන් පැන්නෙ.... පස්සෙයි ⁣හියොන්ග්ව හම්බුනෙ... මගෙ වෙලාවට හියොන්ග් එවෙලේ ජපන් වල හිටියා..."

"🙂 හම්මෙ......... මං බය උනා...... යන්තම් ඇති..."

ජොන්හියා පපුවටත් අත තියං සැනසුම් සුසුම් හෙලුවා

At night...

"සොපී නිදිද?"

කුකියා ඇහුවා...

"හ්ම්....මේ... අපි ෆිල්ම් එකක් බලමුතේ..🌝"

"මොකක්ද බලන එක"

කුකියත් සෝපා එකේ ඉදගෙන ජොන්හියගෙ කර වටේ අත දාගන්න ගමන් කිව්වා..

"🌝 හෙහ්............මේක කෝමතේ..."

" Annabelle:creation 🤨"

"ඔව්......🙂"

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now