🌹12🌹

643 117 18
                                    

Wedding day

Jonghi's pov.

සැක් අද ඉදං කොටා එයැයිගෙ මැන්සන් එකට පන්නනවා 🌝 වෑව්....එයැයිගෙ කාමරෙ දැං මගෙ. හුම් මේ දවස එනකම් කොච්චර බලං හිටියද? අද තමා මං ආසම දවස.😌

හප්පෙහ්....ඔප්පයෙ ලස්සන....🙂 නෑ එච්චර නෑ😒 පාත්තයෙක්ට කෝට් එකක් අන්දලා වගේ නිකං.🤚 යුංගි ඔප්පා තරම් ලස්සන කෙනෙක් මේ ලොවෙත් නෑහ්.... මොනා උනත් ඔන්නිනම් ලස්සනයි...🙂❤️ කුකියව දැක්කෙ නැ... කෙල්ලෙක් ලග කිලෝමීටරේක දුර තියං උන්නෙ නැත්තම් හතර හංදි කඩලා අතට දෙනවා..හුම්🙂 එයැයි හිතම් ඉන්නෙ එයැයි හෙන හැන්ඩියා කියලා.. ඉතිං කෙල්ලො එයා පස්සෙ ඇඹලයො වගේ පන්නනවා... මං ඉතිං එද්දි පටස් ගාලා මෝටින් ස්ප්‍රේ කරනවා...ටක් ගාලා ඇක්ටිව්.😎ආපු වෙලේ ඉදං යූහියයි අර පිටසක්වලයයි මල් කඩනවා.... යූහිය⁣ට අද නම් වයර් මාරු වෙලා... ජීවිතේට මෙහෙම ඇබරෙන එකෙක් නෙමේ යඋහි කියන්⁣නෙ.. ඒකත් සෙට් වගේ....

අපි නෑදෑයො අපි නෑදෑයෝ... දැං අපි සෙට් එකම එක පව්ලක්.... පොඩි කාලෙ වැලපුනා...අපේ පව්ල සූටියි කීලා....දැං නම් කට්ටිය වැඩියි වගේ.. දැං නිකං ඉසි අම්මිගෙ පව්ලටත් වඩා අපේ එක ලොකුයි හුම්.😌

වෙඩින් හෝල් එක ඩෙකරේට් කරේ මගෙ අයිඩියා එකකට...ඝැම්මක්😎

ඉතිං හැම තැනම දම් පාටයි,තැබිලි පාටයි..🙂 ජූස් වලට දොඩන් 🌝 අයි ඈම් ගුඩ් ඇටි ඩෙකරේටින් යූ නෝව්.

Athur pov.

ජොන්හි ඕම හිත හිත ඉද්දි ඉයුන් එයාගෙ අප්පයෙ අතින් අල්ලන් ආවා..... ජිමිනගෙ කට සැන් ඇන්ඩ්‍රියාස් විභේදනේටත් වඩා දිගට ඇරුනා🙂

 ජිමිනගෙ කට සැන් ඇන්ඩ්‍රියාස් විභේදනේටත් වඩා දිගට ඇරුනා🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Eun's outfit 👆

Eun's outfit 👆

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now