🌹08🌹

813 138 15
                                    

"අයියො....මං පරක්කුයි....නෑ ඕනෙ නෑ කන්න ඕනෙ නෑ බායි මං ගියා....."

ජොන්හිට යුනි යන්න හොදටම පරක්කු වෙලා.. බ්‍රෙක්ෆස්ට් එකවත් නොගෙන යන්න ගියෙ.. ඇත්තටම කෙල්ල හරියට කොන්ඩෙවත් පීරං නෑ.....






"තෝ පරක්කුයි.....😑"

ප්‍රැක්ටිකල් එකකට ලැබ් එකට යන ගමන් යූහි කිව්වා.

"එලාම් එකයි දෝශ මං නිර්දෝශයි...මට බනින්න එපා✋😒"

ජොන්හි කිව්වා.......

After few moments.

"ඈව්...........😫"

ජොන්හිගෙ එහා පැත්තෙ හිටපු එකාගෙ අත වැදිලා අතේ තිබ්බ ඇසිඩ් එක ඇගෙ හැලුනා...

"හයියො....දනවා...........😭😭😭"

"ඔහ් රිදෙනවද?"

කුකියත් දුවගෙන ඇවිත් ජොන්හිගෙ අත අල්ලන් ඇහුවා.

"ඇසිඩ් හැලුනට පස්සෙ රිදෙනවද කියලා අහනවද? හාවො....😭😫"

ජොන්හියා කෑ ගහපු පාර පංතියම ෆුල් හොල්මන්

"ආහ්.... ලමයි ඔයාලා වැඩේ කරං යන්න. මං ජොන්හිත් එක්ක ⁣සික් රූම් එකට ගිහිං එන්නම්..."

ජංකුක් ජොන්හිවත් එක්කන් සික් රූම් එකට ගියා....




"ඇව්......😫 මට බේත් එපෝ...😭"

සික් රූම් එකට ගියාපුවම මේට්‍රන් ⁣ගෙ අතේ තිබ්බ සර්ජිකල් බෝතලෙ දැකපු ගමන් ජොන්හි කෑ ගැහුවා...

"අයියො....දනවා අනේ......😭 හුවෑ......😭😭😭😭"

බේත් දාලා ඉවර වෙනකම්ම ජොන්හි පොඩි එකෙක්ටත් වඩා හපන් විදියට කෑ ගැහුවා.. බේත් දාලා මේට්‍රන් ගියාට පස්සෙ ජංකුක් ඇස් පිය නොගහාාාා ජොන්හි දිහා බලං ඉන්නවා.

A/n: මා ඇසි පිය නොගහා බැලුවා... මා ඇසි පිය නොගහා බැලුවා....මා ඇසි පිය නොගහ බැලුවා...ඔබේ දෑස් දිහා ආාාා...

"හැ..මො...මොකටද ඔහොම බලන්නෙ.. ඇසිඩ් වැටුනා කියලා මං විකෘති උනේ නෑ..😑✋"

ජොන්හි කෑ ගහලා මහන්සියටම හති අරින ගමන් ඇහුවා...

"ඔයා හරි කියුට්නෙ..🙂"

MY PROFESSOR|JJK|✔|Kde žijí příběhy. Začni objevovat