"තෑන්ක්ස් ඩොක්ටර්..."
"ම්...."
එහෙම කියලා ඩොක්ටර් රූම් එකෙන් එලියට ගියා....
"ඔම්මා🥺"
දොර ලග හිටගෙන සොපියා කදුලුත් පෙරාගෙන හිටං ඉන්නවා....
"☺️ මගෙ මැණික මෙතන මොකද කරන්නෙ කාත් එක්කද ආවෙ..."
"මං ඇදුවා ඔම්මව බලන්න ඕලෙ කියලා.🥺 චිමී අංකල් මාව එක්කන් ආවා... ඔම්මට සිදෙනවත?"
"අයියො ඔයාගෙ ඔම්මා මේ ඉන්නෙ අනේ හොදට.. ඔම්මට කන්න බැරි උනානෙ ඒකයි.☺️"
"🥺🥱 දොයි මටයිනේ..."
බූසාන් වෙරලේ ඉදං බෙංගාල බොක්ක පේන තරමට ලොකු ඈනුම අරින ගමන් සොපි කිව්වා..
"😄 එන්න ඔම්මත් එක්ක දොයිය ගමු."
"😁හී එල්ලම්..."
සොපි දුවගෙන ගිහිං බෙඩ් එකට පැන්නා...
After few moments later.
සොපීට නින්ද ගියාට බස්සෙ ජොන්හි ඇද වියලට හේත්තුවක් දාගෙන පොටෝ වගයක් බලන්න ගත්තා...
"හෙටට ඔයා ගිහිං අව්රුදු 4ක්.😓"
ඇස අග තිබ්බ කදුලකුත් පිහින ගමන් ජොන්හි හිතුවා...
"ඔම්මා..🥱"
"මැණික නිදි නැද්ද?"
"😁 හී...ඔම්මා මොනාත බලන්නෙ... අප්පගෙ පොතෝද🥺"
"හ්ම්.. ඔව් මැණික.☺️"
"මාත් එල්ලම්.."
"කෝ එන්නකො.☺️"
KAMU SEDANG MEMBACA
MY PROFESSOR|JJK|✔|
Fiksi Penggemarයුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ් කෙනෙක්.... මොනා උනත් දෙන්නා දෙන්නට පණ ඇරලා ආදරෙයි... මුලින් මුලින් කොච්චර කේස් ඇද්දත්...😌 Cover m...
🌹17🌹
Mulai dari awal