Chapter 9.

1.9K 419 8
                                    

NO ONE POV

'මට ඒක කරන්න පුලුවන්.'

'ඒක ඒ තරම් අමාරු නෑ.'

'එයා ගාවට ගිහින් නිකන් හායි කියන්න විතරයි තියෙන්නෙ.'

'ඒක ලේසී.'

'මට ඒක කරන්න පුලුවන්.'

'මං කිම් තේහියුන්ග්නෙ.'

'මට ඕන දෙයක් කරන්න පුලුවන්.'

තේහියුන්ග් හොද හුස්මක් අරගෙන එයාගෙ ඒන්ජල් ඉන්න දිහාට හිමින් හිමින් අඩිය තිබ්බා.

එයාගෙ පුංචි කොල්ලා ඉදියෙ tiger pulshie එකක් එක්ක සෙල්ලම් කර කර.. ලා දම පාට crop top එකක් ඇදගෙන ඉදිය එයා ඇත්තටම සුරදූතයෙක් වගේ..

එයාගෙ ඒන්ජල් ගාවටම අඩිය තිබ්බ තේහියුන්ග් එකපාරටම නතර උනා..

එයා බිම බැලුවෙ හයියෙන් හූල්ලන ගමන්..

'මට ඒක කරන්න බෑ.'

'එයා මට කැමති වෙන එකක් නෑ.'

'එයා රෝස පොහුට්ටුවක් වගේ ලස්සනයි.'

'මං 29ක පිරිමියෙක්.'

'එයා මට කොහෙත්ම කැමති වෙන එකක් නෑ.'

'එයාට වෙන කොල්ලෙක් ඉන්නවත් ඇති.'

'මං ගෙදර ගියානම් හරි.'

'මං හැම දේම අත අරිනවා.'

'එයා මාව ප්‍රතික්ෂේප කරොත් මට බැරිවෙයි ඒක දරා ගන්න.'

'Good bye ඒන්ජල්..'

තේහියුන්ග් එහෙම්ම අනිත් පැත්ත හරුනෙ ආයිත් ගෙදර යන්න.. එයා පටන් ගන්නත් කලින් වැඩේ අත ඇරලා දැම්මෙ බය ගුල්ලෙක් වගේ.. ඇත්තටම එයා බය උනා.. එයාගෙ ඒන්ජල් එයාව ප්‍රතික්ෂේප කරනවා දකින්න..

තේහියුන්ග් අනිත් පැත්ත හැරිලා එයාගෙ car එක දිහාවට ඇවිදගෙන ගියේ ඇස් දෙකේ කදුලුත් පුරෝගෙන..

ඒත්..

Sorry for mistakes and thanks for reading..

Sorry for mistakes and thanks for reading

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
My Angel ♡Taekook Sinhala♡《Complete》Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ