Chapter 6.

2.1K 423 13
                                    

NO ONE POV

මට එයාව ඕනෙ..

මට එයාව අල්ලන්න ඕනෙ..

මට එයාව තුරුලු කර ගන්න ඕනෙ..

මට එයාව kiss කරන්න ඕනෙ..

මට එයාව ආදරෙන් නාවන්න ඕනෙ..

මට එයාව මගේම කරගන්න ඕනෙ..

මෙයා කොහොමද එක දවසක අහිංසක මලක් වගේ වෙලා ඊලග දවසෙ ලෝකෙ ඉන්න sexyම කොල්ලා විදිහට වෙනස් වෙන්නෙ?

එයා අද ඇදගෙන ඉදියෙ එහා මෙහා පේන ශර්ට් එකක් එක්ක කොටම කොට කලිසමක්..

ඒ ශර්ට් එක ගොඩක් ලොකුයි.. ඒකෙ එක පැත්තක් කරෙන් ලිස්සලා වැටිලා තිබ්බ නිසා එයාගෙ පැල්ලම් නැති බෙල්ල, ඇත් දල පට හම, පුංචි උරහිස්.. මේ හැමදේම මට හොදට පෙනුනා..

එයා මාර දෙවගනක් වගේ..

ඇවිදින පවක් වගේ..

ඒත් පව එයානම් මං අපායෙ යන්න ලෑස්තී..

Sorry for the mistakes and thanks for reading.

ඔයාලා දන්නවා නේද මං සාමාන්‍යයෙන් ඔයාලා බලාපොරොත්තු වෙන දේ නෙමේ කියන්නෙ කියලා? ඒක නිසා ලෑස්ති වෙලා ඉන්න..

ඔයාලා දන්නවා නේද මං සාමාන්‍යයෙන් ඔයාලා බලාපොරොත්තු වෙන දේ නෙමේ කියන්නෙ කියලා? ඒක නිසා ලෑස්ති වෙලා ඉන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Angel ♡Taekook Sinhala♡《Complete》Where stories live. Discover now