*විහගිගේ සිත:-* දෙවියනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*විහගිගේ සිත:-* දෙවියනේ...ඔයා මේ කරන දේවල් නිසා මං කොහොමද V ආපහු හිත හදාගෙන ලංකාවට යන්නෙ..🥺 ඔයා තව තවත් මගෙ හිතේ ඔයා ගැන තියෙන හැගීම් වැඩි කරනවා.🤷

ඉතා විනෝදකාමී හා ජවසම්පන්න විචිත්‍රවත් ප්‍රසංගයක් අවසානයේ නිමාව කරා පැමිණෙන්නට විය. දැන් උදා වී තිබෙන්නේ bts සාමාජිකයන් තම රසිකයන් ඇමතීමේ අවස්ථාවයි.

*RM:-* Army

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*RM:-* Army....🗣️🗣️🗣️ ඇත්තටම හැමදාමත් වගේ අලුතින් ප්‍රසංගයක් පවත්වන හැම වතාවකම මට දැනෙන්නෙ මං ආයෙ අලුතින් ඉපදෙනවා වගේ...ඒ තරම් විශේෂයි ඔයාලත් එක්ක ගෙවන මේ කාලය අපි හත්දෙනාටම.
ගොඩාක් ස්තූතියි හැමදාම අපිත් එක්ක ඉන්නවට.💜
Love You Army ❤️❤️

*J Hope:-* ඇත්තටම....නම්ජුනී කීවා වගේම ඔයාලා අපිව හැමදාම අලුත් කරනවා. ඔයාලා තමයි මගේ බලාපොරොත්තුව...සරංහේ Army💜

*Suga:-* ම්ම්ම්...මං හැමදාම ආස වුණේ
BTS & ARMY එක්ක ගොඩාක්...පුලුවන් තරම් කාලයක් එකට ඉන්න. ඒත් ඒක හැමදාටම කරන්න බැහැ කියලා මං දන්නවා. මේ අපේ අවසන් ප්‍රසංග කිහිපය යන්නෙ කියලා ඔයාලත් දන්නවා. ඒත් මං මැරෙන තුරාවටම ගතින් බැරි වුනත් හිතින් bts සාමාජිකයෙක් වෙලා ජීවත් වෙයි. 🥺🙂

*Jimin* දැනටමත් මමත් අඩනවා....අනිත් members ලත් අඩනවා...Army ඔයාලත් අඩනවා...😭😭
ඒ නිසා මං තවත් මුකුත් කියලා ඔයාලව තවත් අඩවන්න කැමති නෑ...ඒ නිසා ආදරෙයි කියලා විතරක් කියන්නම්. ඒත් මං නොකිව්වත් මං ඔයාලට කොච්චර ආදරෙයිද කියලා ඔයාලා හැමෝම දන්නවා කියලා මං දන්නවා.☺️

*Jin:-* Army ,
I Love Youuuuu....❤️❤️
I'm World Wide Handsome...You Know? 😚

*BTS MEMBERS & ARMY:-* 😂😂😂

*JK:-* ගොඩක් පොඩි කාලෙ අම්මා තාත්තගෙන් වෙන්වෙලා ආපු මාව ලොකු මහත් කරපු මගෙ අයියලා හයදෙනා...මාව Idol කෙනෙක් කරපු මගෙ
Army ලා...ඔයාලා හිනාවෙලා ඉන්න එක තමයි මගෙ ලොකු ම සතුට. ඒ නිසා හැමදාම සතුටින් ඉන්න උත්සහ කරන්න.💜☺️

*V:-* Army...🗣️
I purple you 💜💫
මගෙ ගෙදර අයට පස්සෙ මට හම්බවුණු මගෙ ජීවිතේ අනික් වටිනාම අය ගොඩක් අද මෙතන ඉන්නවා. ඔයාලා හැමෝටම මං ගොඩාක් ආදරෙයි.❤️ මීට අවුරුදු ගානකට කලින් මේ වගේම අපේ Concert එකකදි මං ඔයාලට කියපු බෝරාහේ..💜 (I purple you )
විශ්වාස කරා වගේම දිගටම අපිව විශ්වාස කරන්න. මං පොරොන්දු වෙනවා අපි හත්දෙනාම ඒ විශ්වාසෙ රකිනවා කියලා.

*BTS MEMBERS:-* එහෙනම් Army... ආයෙත් ඊලග Concert එකේ දි අපි හම්බවෙමු. අපි පොරොන්දු වෙනවා මීටත් වඩා හොදින් අපේ උපරිමය කරනවා කියලා.
Love Yourself 💜

සුපුරුදු පරිදි ඉතා අලංකාර මල් වෙඩි සංදර්ශනයකින් ප්‍රසංගය අවසාන වූයේ BTS සාමාජිකයන් සියලුදෙනා වේදිකාවෙන් නොපෙනී යමිණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුපුරුදු පරිදි ඉතා අලංකාර මල් වෙඩි සංදර්ශනයකින් ප්‍රසංගය අවසාන වූයේ BTS සාමාජිකයන් සියලුදෙනා වේදිකාවෙන් නොපෙනී යමිණි.

👐👐👐👐👐👐
✨🎆✨🎆✨🎆✨🎆✨🎆

ගොඩ කාලෙකින් අලුත් කොටසටක් දෙන්න බැරිවුණු එකට සමාවෙන්න Army

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගොඩ කාලෙකින් අලුත් කොටසටක් දෙන්න බැරිවුණු එකට සමාවෙන්න Army....💔💔
ඉස්කෝල පටන්ගත්ත නිසා තමයි කතාව ලියන්න බැරි වුනේ...මං දන්නවා අනික් අයනම් ඉස්කෝලේ යනගමන්ම කතාවත් ලියනවා කියලා..ඒත් අනේ මන්දා මට විතරක් වෙලා මදි වෙනවා...💔💔

තව මං කියවපු කතා ටිකකුත් තියෙනවා ඒවගෙත් episodes පිරිලා කියවන්න බැරිවුණු...පුලුවන් ඉක්මනට ඒවත් කියවලා Votes,Comments කරනවා කියලා පොරොන්දු වෙනවා හොදේ...💜

ඒ නිසා මේ අසරණ ගැත්තාට අනුකම්පා කරන්න....😭😭🙏🙏






හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now