Happy wedding life ❤️

Start from the beginning
                                    

💐"ඕහ්"

🐱"  නෑ හරි කාලා ඉවර නම් යමුද?"

ශික් ඒකද අහන්න  හැදුවෙ මට හිතුනේ ඩේට් එකකටවත් යමුද කියලා 😒.

Week later

🏵️" ආවුස් ඔන්නිගෙ ලස්සන"

💐" ජින් ඔප්පා උස්සන් යයිද මන්දා"

🌼" වහප් මොනාද අනෙ කියවන්නෙ ශිකේ 👈👉"

අපි සෙට් එක ඉන්නෙ මේ  චෝහි ඔන්නි  මේකප් කරන තැන  ඒ ඉන්න ගමන් බයිට් කරනවා.

🌸"   මේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඕනි ඔන්න හොදේ"

🌼" යාහ් එමා"

💐🏵️🌸" 😂😂😂😂😂😂😂"

🌼" යාහ් "

ඊටපස්සෙ චෝහි ඔන්නිගේ අප්පා ඇවිල්ලා එයාව එක්කන් ගියා  .මටත් දුක හිතුනා මට අප්පා කෙනෙක් නෑනි.

🏵️" යමුද"

💐" දේ"

🌸" යා එයා  මගේ"

මේ දෙන්නම දැන් මගෙ යාලුවෝ හොදම යාලුවෝ සූහාත් ඇවිල්ලා අපේ ගෙදර නැවතුනා.  තුන් දෙනා එක්කම කුලි ගෙව ගෙව හිටියා  ආතල් එකේ  .😁

අපිත් ඒ එක්කම ඔන්නි ගෙ පිටිපස්සෙන් ගියා. චෝහි ඔන්නිගේ අප්පා ගිහින් ජින් ඔප්පාට ඔන්නිව බාරදුන්නා.

මම  ගිය වෙලේ ඉදන් කෙනෙක්ව හෙව්වා . ඒත් එයා හිටියේ නෑනේ 🤧 මට එන්න කියලා එයා ඇවිල්ලා නැද්ද ?එතකොටම එයා තව කවුද මන්දා කෙල්ලෙක් එක්ක ආවා හුහ් 😒 කවුද ඒ සුකුරුත්තම අපෝ අන්න  එයාව හග් කලාත් එක්ක  ඔන්න ඔය එන්නෙ මම ඉන්න දිහාවට 😒.

🐱" හලෝ යූරි "

💐" හලො සර් 😒"

🐱" කෙල්ලෙ ඔයා අරහෙට යන්නකෝ ඔයාගෙ ඔප්පා ගාවට"

☘️" දේ ඔප්පා"

💐"  ඇයිද දන්නෙ නෑ මට එන්න කිව්වෙ මේ සුකුරුත්තම් බලන්නද දන්නෙ නෑ 🙄"

මම හිමින් කිව්වා. ඒත් කරුමෙ කියන්නෙ එයාට   ඇහිලානේ. ඒක තේරුම් ගත්තෙ එයා මගෙ ඉනවටෙ අත දාලා එයා ගාවට ටිකක් ලං කරගෙන මගෙ කනට කියපු දේ නිසා.

🐱" අපෝ ජෙලස් වෙන්න එපා 😂 ඒ ඉන්නෙ  ජන්කුකාගෙ යොදොන්සෙ  මගෙ නංගි වගෙ තමයි ඉතින් අම්මො  අම්මො  ඔහොම පුපුරන්න එපා"

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Where stories live. Discover now