නික්මයාම

154 25 12
                                    


ටීක්..................................................................................................................................................

.සුමී......මැණික.......මගේ මැණික.......ඇස් අරින්න රත්තරන්
.ම...මම ඔයා ආසම සින්දුව කිව්වේ.....මැනික ඇයි මැණික ආයේත් නිදාගත්තේ.....?

අනේ ඇහැරෙන්නකෝ........
දැන්නේ මැණික ඇහැරුනේ...මගේ රත්තරන් කාලත් නෑ..........
නූ...නා.........ඔ...ඔයාවත් කියන්නකෝ.....සුමී...සුමියා... ඇහැරෙන්න මගේ පණ............

යා.......... සොන්ග් සුමී........නැගිටිනවා......මාත් එක්ක විහිලු නොකර නැගිටිනවා......"

ජිමින් තම ළය මත සන්සුන්ව නිදාසිටින සුමීව සොලවමින් කතා කලේ අසල සිටි සියල්ලන්ම ගොළු කරමින්.

"ජිමිනි...............මගේ මල්ලි....එයා අපෙන් ඈතට ගිහින් ඉවරයි මැණික..." රූහි ජිමින් වෙත ලන්වී පැවසුවා.

"නූනා.....මොනාද ඔයා මේ කියවන්නේ? විහිලු කරන්නේ ඇයි? ?
මැණික මේ බලන්න ඔයාගේ ඔන්නී පුදුම විහිලුනේ කරන්නේ... නේද?

මගේ මැණික ,අනේ ඇයි මේ ඔයා සීතල වෙන්නේ?
ජ..ජන්කුකා....ඔය බ්ලැන්කට් එක අරන් දෙන්න.මගේ සුමීට සීතලයි.ඉක්මන් කරනවා මිනිහෝ.......

තමුසේ මොකද මේ අඩන්නේ?
ටේ ඕයි උබවත් මට ඔය බ්ලැන්කට් එක අරන් දීපන්කෝ......

ඇයි බන් උබ ඔහොම ඉන්නේ?
අයියෝ උඹලා දෙන්නම එකයි.

බලන්න මැණික ඔයාගේ බනී හරිම හිතුවක්කාරයෙක් වෙලානේ...ඔයා ඇහැරුන ගමන් අපි හොද ගුටියක් දෙමු නේද?

අනේ හොබී හ්‍යුන්ග් ඔයාවත් ඔය බ්ලැන්කට් එක අරන් දෙන්නකෝ...ඔය යුන්ගි හ්‍යුන්ග් ළඟ තියෙන්නේ.....ඒක....

මගේ කෙල්ලට සීතලයි ."
ජිමින් තම ළය මතම අවසන් ගමන් ගිය පෙම්වතියගේ නලල මත වූ කුඩා කෙස් රොද කනෙහි රදවමින් තව තවත් ඇයව තුරුල් කරගනිමින් ආදරෙන් පවසන්නට වුනා.

"ජිමින්.....කෝ එන්න අපි ඔතනින් නැගිටිමු මගේ දෝසන්ග්....එන්න....."
ජිමින් අසලට ආ නම්ජූන් හා ජින් ජිමින්ව අකමැත්තෙන්ම සුමීගේ නිසල සිරුර අසලින් වෙන්කලා.

Spring day Where stories live. Discover now