මින්සු: මට කියලා ඔය වෑල්වයිඩ් මූණ පොඩි කරගන්න එපා...😑

සූහො: ඔම්මගෙයි අප්පයෙයි වෙදින් පොතෝ එකේ ඔක්කොම ඉන්නවා මං නෑ....හුවෑ..😪

😅 ඔන්න ඔය ටික...

ජූන් බැංදෙ කොලුවාගෙ අව්රුදු 15 ඉදං උන්නු කරස් එකක්.🌝 ගෑල්ලමයයෙ නම yumi. මෙයැයිලටත් සූ⁣ටිත්තං නෑ නෑ එච්චර සූටි නෑ.. අව්රුදු 4 ක විතර තෝත මලක් වයෙ කෙලිපැටික්කියක් ඉන්නවා...😁 මලක් වගේ කිව්වටකෙලී වසවර්තියන්ගෙත් වසවර්තියෙක්.. නම zoo.. නම දාලා තියෙන්නෙ.. යුමීට දොලදුක හැදිල යන්න ඕනෙ වෙලා තීන්නෙ zoo එහෙකට.😅 ඒ හිංදයි.

මෙයාල තුන්දෙනාට සුපර්පවර් එකක් තීනවා.😀  මේ තුන්දෙනාට ඕනෙම තැනක ඕනෙම විදියකට ඕනෙම වෙලාවක ඕනෙම දෙයක් කැඩීමේ හැකියාව තීනවා.🌝 ජූන්ගෙන් පුරුදු උන ඒවා තමා..😅

නෙක්ස්ට් ඉස් අවර්කොටියා... ටේ⁣හ්‍යොන්... කොලුව තනිකඩයා... කොච්චර ප්‍රෆෝසල් ආවත් මේකා මොන නාඩගම හරි නටලා ඒවා කැන්සල් කරනවා.. මෙයානම් කියන්නෙ එයාවම පතාගෙන ආපු කෙනා හම්බෙන්නෙ දඩොං ගාලා ඇගට වැටෙද්දිලු...🙂 ඉතිං කෙල්ලෙක් ඇගට වැටෙනකම් කොල්ලා අව්රුදු ගානක් තිස්සෙ බලං ඉන්නවලු...ජොන්හිගෙ මේල් වර්සන් එක කිව්වොත් නිවැරදියි... සේම් බ්‍රේන් සෙලස්.😂 ඩයපර් දි කාලෙ ඉදං ජිමිනගෙ සෝලෙ කියල තමා දෙන්නා කියගන්නෙ.🌝විතරක් නෙමේ... ටේයිය ජංගි කොටේ අදින කාලෙ ඉදං ඉයුන් මෙයැයිගෙ බෙස්ටි.🌝

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now