16. The End?

397 83 14
                                    

" Alpha...alpha alpha..... අපේ ආරක්ෂක කවය විනශ කරලා " Dal කලබලෙන් Juhwan ගේ cabin එකට කඩාගෙන බිදගෙන ඇවිත් කිව්වා. Juhwan මේ වෙලාවේ එයාගේ cabin එකට වෙලා ආතල් එකේ files වගයක් check කර කර හිටියේ. (Files check කරන එක ආතල් නොවෙන්න පුළුවන් 😅 ඒත් ඊළගට වෙන්න යන දේට වඩා නම් ඒක ආතල් 😂🤚🏻)

" මොකක්ද දැන් තමුසේ කිව්වේ 😐 "

" අපේ pack ground එකේ ආරක්ෂක කවය විනාශ කරලා sir 😥 "

" ඒක මට ඇහුනා මිනිහෝ...ඉක්මනට වාහන ලෑස්ති කරපන් මෙතන ඉන්නේ නැතුව 😑 "

" හ-හරි sir "

ඊටපස්සේ කෙලින්ම Juhwan උයි එයාගේ Office එකේ හිටපු fighter wolves ලයි එයාලගේ territory එකට ගියා. ඒ වෙද්දීත් වෙන්න තිබ්බ හැමදේම වෙලා ඉවරයි. ඒත් Juhwan ගේ ඔලුවේ plan එකක් තිබ්බා. අද පුර හද පායන දවසක්. එයා ඒකෙන් ප්‍රයෝජන ගන්න හිතුව. Jimin වගේම එයත් දැන් Alpha කෙනෙක්. මොකද ඒකට ඕන කරන හැම ritual එකක්ම කරලා තියන නිසා 🙂 ඒ වගේම පුර හද දවසට alpha ගේ බලය වැඩි වෙනවා.

(Soooooo...... Yh...hehe කිව්වා වැඩී වගේද මන්ද 😅 මැද්දෙන් පැන්නට srry හොදේ 😁)

Juhwan pack ground එකේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙද්දීත් එයාගේ මිනිස්සු හොදවයින් කාලා තැන තැන වැටිලා හිටියා. දැනටමත් කරුවල වැටිලා තිබුනේ. හද පායන්නත් ලගයි.

Jimin ඇයි මේ වෙලාවේම සටනට තෝරගත්තේ.... Hmm.... මතකනේ Jimin ගෙයි Aera ගෙයි වෘක බලය. අද හද පායන දවසක් නිසා Jimin නිකමට වගේ predict කලා අද එයාලගේ ඇතුලේ ඉන්න වෘකයව හදේ බලයත් එක්ක එලියට ගන්න පුළුවන් වෙයි කියලා. Jimin සහ අනිත් කට්ටිය සටන් කරන්න Spears උයි guns උයි පාවිච්චි කලා මොකද අර බල කුප්පිය හද පායන වෙලාවේ බොන්න ඕන නිසා. එයාලා මේ වෙද්දී මුළු බලප්‍රදේශෙම වටකරලා ටික ටික අභ්‍යන්තරයට යන ගමන් හිටියේ. Jimin කට්ටියට උපදෙස් දීල තිබුනේ Juhwan ගෙ අය වුනත් එයාලව මරන්නේ නැතුව අඩපන විතරක් කරන්න කියලා. මොකද කාගේ පැත්තේ හිටියත් එයාලා jimin ගේ pack එකේ අය නිසා.

මේ අතරේ Juhwan රහස් උමං මාර්ගෙකින් Jimin ලට කලින් pack house එකට ගියා. ඒක තිබ්බේ pack ground එකේ හරි මැද. මේ වෙද්දීත් Jimin ගෙ අය එයාලව වටකරලා තිබ්බ නිසා Juhwan ට pack ground එකේ මැදදී සටන් කරනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබ්බේ නැහැ.

Wolf Curse [PJM] Completed ✔️Where stories live. Discover now