15. Surprise Attack

360 86 24
                                    

කිව්වා වගේම Chanso අනිත් දවසේ Gwangju වලට ගිහින් එයාගේ වැඩේ පටන් ගත්ත. Juhwan ගේ ලගම කෙනෙක් නිසා එයා ගැන කවුරුත් සැක කලේ නැහැ. එයා හරිම සූක්ෂම විදිහට තමා හැමදෙයක්ම කලේ. ඉස්සල්ල වෙනද වගේ pack එකේ වැඩ ගැන බලලා පස්සේ හිමින් සීරුවෙ ගියා බල කුප්‍පි තියෙන ගුහාවට. අහන අයට කිව්වේ Juhwan ගේ නියෝගයක් කියලා. ඒකෙන් කවුරුවත් එයාව සැක කළේ නැහැ. එයා ලේසියෙන්ම කුප්පි ඔක්කොම අරන් ආයේ Seoul වලට ගියා.

ඒ වෙනකොට Jimin හැමෝටම රැස් වෙන්න රහස් තැනක් වෙන් කරලා තිබ්බ. පාලුවට ගිහින් තිබ්බ ලොකු building එකක් යට උමගකින් යන්න තිබ්බ පරණ ගුහාවක් ඒක. මේ තැන  ඉස්සර කාලේ Crimson Shadow pack එකේ අය විසින් පාවිච්චි කරපු ගුහාවක්. එලියට ඉටිපන්දම් වගේම එතන මේසෙයකුත් ඉදගන්න පුටුත් තිබ්බ . ගොඩක් කාලෙකට කලින් හදපුව නිසා ලී දිරල තිබ්බේ. රහස් මෙහෙයුමකට කියාපු තැන.

ඉතින් දාගත්ත වෙලාවට එතනට හැමෝම රැස් වුණා. Jimin, Chanso, Aera, Haeun, Kim family එක, Daejung, Shin, Minho වගේම තව ආරක්ෂක වෘකයෝ කිහිපදෙනෙකුත් එතනට ඇවිත් හිටිය.

" එහෙනම් Chanso කියපු වැඩේ කරාද? " Jimin Chanso ගේ පැත්තට හැරිලා ඇහුව.

" ඔව් Sir " Chanso ඔලුව නමලා කිව්වා

" Jimin කියන්න " sir කිව්වම ටිකක් අවුල් වගේ නිසා Jimin එහෙම කිව්වා

ඊටපස්සේ Chanso එයා ගෙනාපු කුප්පි ටික මේසෙන් පරිස්සමට තිබ්බ.

" අනිද්දා වෙද්දී pack එකෙන් අය්න් කරපු හැම වෘකයෙක්මව හොයාගන්න. හැමෝටම එයාලගේ බලයන් ආපහු දෙන්න ඕනේ "

" එහෙමයි Alpha " හැමෝම කිව්වා

" ඒත් ඔය දෙන්නා..Alpha.... Luna... " Minho මතක් කලා. එයාලගේ වෘකයෝ එයාලගෙම මනස ඇතුලේ සැගවිලා තියන නිසා. ඒ දෙන්නටම විතරයි ඒ වෘකයන්ව අවදි කරන්න පුළුවන්.

" ඒක ගැන ඔයාලා වද වෙන්න එපා 😇 we'll be okay " Jimin හැමෝම දිහා බලන ගමන් කිව්වා

ඉතුරු වෙලාවේ සැලැස්ම ගැන තව දුරටත් එයාල කතා කලා. Ah...තව දෙයක්. මන් හොයාගත්ත එයාලගේ master plan එක 😌 Kookie ගෙන් අහගත්තෙ. Jimin ට එහෙම කියන්න එපා හරිද 🤫 එයාලගේ plan එක තමයි,

'Surprise Attack'

____________________^_^______












Jimin කියපු විදිහටම ඊලග දවස් දෙක ඇතුලත කට්ටිය අනිත් හැම වෘකයෙක්වම හොයාගත්ත. ඒ හැමෝගෙම විශ්වාසෙ වෙලා තිබ්බේ Alpha කවදාහරි ඇවිත් එයාලට උදව් කරනවා කියන එකයි. ඉතින් Jimin කියපු විදිහටම Daejung, Minho, Tae වගේම Kookie වෘකයන්ට එයාලගේ බලය බෙදල දෙන කාර්යයේ නිරත වුණා.

එයාලගේ සැලසුම් තව මාසයක කාලයකින් කල් ගියේ. බල කුප්පි පුර හද පායන දවසක ලබාගන්න ඕනේ නිසා. ඒ මාසේ ඇතුලත Jimin ඇතුළු මුළු කණ්ඩායමම උපරිම ලෙස සටනට සුදානම් වුණා. මෙයාල මොකකට හරි ලෑස්ති වෙනවා කියලා Juhwan ට දැනගන්න පුළුවන් වුනෙත් ගොඩක්‌ පරක්කු වෙලා. මොකද Jimin ගේ සැලැස්ම ඒ තරමටම හොද එකක්. Juhwan Jimin දේකට ලෑස්ති වෙනවා කියලා දැනගද්දීත් Jimin සහ එයාගේ කණ්ඩායම ක්‍රියාත්මක වෙලා ඉවරයි.

" Alpha alpha alpha..... අපේ ආරක්ෂක කවය විනශ කරලා "

**********************************

හලෝ 🌚
මොකෝ පුදුමයි වගේද 🌚
එහෙම තමා මේ මං 😌👐

ඒනම් ඊලග chap එකෙන් හම්බෙමු.....

අප්පා.... හෝව් හෝව් හෝව් ඔහොම ඉන්න. හැමදාම අහන්න අමතක වෙනවා මේක 😅 අලුත් cover එක කැතයි ද අනේ ☹️

ඒනම් මන් ගියා........
Lobe y'all 😭♥️🌹

Wolf Curse [PJM] Completed ✔️Where stories live. Discover now