සාලෙට ගියපු RM අද නිවාඩු දවසින් උපරිම ප්‍රයෝජන අරගෙන jimin & jk එක්ක පිස්සු නට නට හිටපු V ට කතා කලා.

*RM:-*  V අන්න ජින් හියුන්ග් ඔයාට කිචන් එකට එන්න කිව්වා.

*Jimin:-* අහ්..ජින් හියුන්ග් කෑම හදලත් ඉවරයි වගේ යමු යමු..🥱🤤

*RM:-* ඇයි උබලා තුන්දෙනා නිවුන්නුද...එකෙක්ට කතා කලාම අනිත් දෙන්නත් අනිවාරෙන් පස්සෙන් යනවා..ඉදිකට්ටෙ නූල වගේ. හියුන්ග් එන්න කිව්වෙ V ට විතරයි.

*V:-*  හරි හරි නම්ජුන් හියුන්ග්. මං යන්නම්. ඒයි මේ මගෙ සුදු මැණිකලා දෙන්නා මං එනකන් චුට්ටක් ඉන්න හොදේ.😁🤭🤭

*Jk:-* හරි පන...ඔයා ගිහින් එන්න. අපි දෙන්න එතකන් ඉමු නේද ජිමින් පැටියෝ..😊😊

*RM:-*  RM  ට මේ පොඩි තුනගෙ කෝලම්වලට හොදටම හිනා.😂😂 දැන් අවුරුදු ගානක් තිස්සෙ මේ මල්ලිලා තුන්දෙනා එයාලගෙ අයියලා හතරදෙනාව මේ වගේ කෝලම් කතා,වැඩවලින් හිනස්සනවා.

මේ අතර V ජින් ලගට යයි.

*Jin:-* අහ්..ඔයා ආවද...මේ අහන්නකො..මගෙ හොද මල්ලි වගේ ගිහින් මෙන්න මේ බඩු ටික අරං එන්නකො.

V  list එකා බලා,

*V:-*  මේ මොකටද මේවා ගේන්නෙ? Jk හදලා දෙන්න කිව්ව කෑමවලට මේවා ඕනෙ නෑනෙ🤔

*Jin:-*  නෑ නෑ අද මං විශේෂ කෑමක් හදලා දෙන්න යන්නෙ ඔයාලට. ඒකටයි මේ බඩු ටික ඕනෙ.

*V:-* අහ්..ඉන්න එහෙඑහෙනම් මං ටක්ගාලා ජිමිනයි...

*Jin:-* හෝව් හොව් මේ උන්  දෙන්නව මට ඕනෙ මේ වැඩවලට උදව්වට. ඔයා ගිහින් ඔය බඩු ටික අරං එන්න. අරුන් දෙන්නට වඩා ඔයාට තමයි කෑම හදන්න ඕන කරන බඩු තෝරගන්න තේරෙන්නෙ. මගෙ හොද මල්ලි වගේ දැන් යන්නකො. හැබැයි ඔන්න නැත්නම් රස කෑමක් කන්න තියෙන අවස්ථාව නැතිවෙයි.

*V:-* හරි හරි මං යන්නම්කො.

සාලෙට පැමිණි V,

*V:-*  ජිමිනා, ජන්ග්කුකා මං  බඩුවගයක් ගේන්න කඩේට යනවා.

Jimin & Jk එක හඩින්,
අපිත් එනවෝ...

*V:-* නෑ නෑ ඔය දෙන්නට එන්න කිව්වා ජින් හියුන්ග්ගෙ උදව්වට...මට කඩේ යන්න කිව්වා😁

*Jimin:-* හරි එහෙනම් කන්න මොනාහරි අරං එන්න හොදේ...🥰

*Jk:-* ඔව් මටත් ඕනෙ...🥱

*V:-* හරි හරි...එහෙනම් මං යනෝ..🙋‍♂

V එසේ කියා පිටත්ව ගියා. ඒ සැනින්ම RM නිවසේ තැන් තැන්වල හිටපු සියලු දෙනා එක තැනකට කැදෙව්වා.  කිචන් එකේ හිටපු Jin,  සාලෙ හිටපු Jimin & Jk, නිදා සිටි Suga සහ පොතක් කියවමින් සිටි J hope වත්.

*RM:-* මට ඔයාලා පස්දෙනාටම කියන්න වැදගත් දෙයක් තියෙනවා.🤫🤫🤫🤫🤫🤫


RM අනික් අයට V ගැන  කියන්න යන්නෙ මොකක් වෙන්න පුලුවන්ද...?

ලංකාවේ ඉන්න විහගි දකුණු කොරියාවෙ ඉන්න එයාගෙ crush එක මුණගැහෙන්නෙ කොහොමද....?

මුල් හරිය චුට්ටක් අවුල්, තේරුම්ගන්න අමාරුයි වගේ ඇති ඉතින්..🤷‍♀ මාත් හා හා පුරා කියලා ලියපු කතාවනෙ. හැබැයි ඉතින් තව parts 2 ක් විතර යනකොට ඔයාලට එන අවුල් ටික ලෙහෙයි. 🥰

මං මේ කතාවෙ සෑහෙන කොටසක් ලියලා තියෙන්නෙ..හවසට තව epi යක් දෙන්නම්.

එහෙනම් ඔක්කොටම සරංහේ ❤️😘

හත්දින්නත් තරු 💜🌟💫Wo Geschichten leben. Entdecke jetzt