ලෙක්ච එක ඉවර වෙලා කුකියා එලියට එද්දි ජොන්හියා කකුල් දෙකත් පද්ද පද්ද ඉන්නවා. කුකියා ලගට ගිහිං හිට ගත්තා.

"දැං පංතියට යන්න...🙂"

"😒 පුහ්........... කියන්න ඕනෙ නෑ....මන් යනවා තමා.......මේ ඕනනම් හෙටත් එලියට දාන්න... ඔයැයිගෙ හා මූණ බලනවට වඩා මේක මාර ආතල්.🙂"

"😂 ඔයා හරිම කියුට් කෙල්ලක්..."

"කියුට්...😤 මගෙ කියුට් කම පෙන්නන්නම්. ආවා කියුට් ගාන්න...... මතකනේ හා දත් දෙක ගලෝලා අතට දෙනවා බල බල ඉන්න.😏 ලස්සනට තියෙයි."

ජොන්හි ගස්සගෙන යන හැටි කුකියත් බනී ස්මයිල් එක දාං බලාන් හිටියා.



Time passed.

At jonghi's room.

"යා.........මෝඩ හාවා තවුසෙට හොද වැඩක් කරනවා......පිම්සා.........😤 ⁣මං කව්රු කියලා හිතන්ද මාව බයිට් කරන්නෙ..... ප්‍රො⁣ෆෙසර් කමින් අයුතු ප්‍රයෝජන ගන්නවා වැඩියි තවුසෙ....😤 හිතුනොත් මරලා හංගනවා...."

ජොන්හි කාමරේ දොරත් වහං හාවෙත්ගෙ පො⁣ටෝ එකක් කුරුටු ගානවා... කාමරේ sound proof හිංදා සද්දෙ ඇහෙන්නෙ නෑ.

"😏game is on කුක්කා සර්....... මාවනෙ බයිට් කරන්නෙ බයිට් එකක් වගේ චව් චව් ගාලා කාලා දානවා ඔහෙව බලාගමුකො.🙂 හා මස් රසද දන්නෙ නෑ"

කුප්ප ප්ලෑනක් ජොන්හිට ආවා.

Next day morning.

.

යුනි එකට ගිය ජොන්හියා තමන්ගෙ ප්ලෑන් එක යූහිට කිව්වා..... යූහියත් කිව්ව ගමන්ම වැඩේට කැමති උනෙ.... මේ වගේ චාන්ස් ආ⁣යෙ නොලැබෙන නිසා....

"සර්ව ⁣මුලින් ටිකක් අවුස්සමු.....පංතියෙ හොදම ස්ටුඩන්ට්ලා දෙන්නා මොකක් හරි නාඩගමක් නටමුතේ...🌝"

"අහන්නත් දෙයක්ද.?නටමු...🙂 මේ අද යුංගි ඔප්පයෙ අලුත් එකක් රිලීස් වෙනවා.. ඒත් කුක්කා සර්ගෙ වෙලාවෙ රිලීස් වෙන්නෙ.😒"

"මරුනෙ........ අපි බලමු 🙂 එවෙලෙම.. කෙල්ලෙ............. සර්ව අවුස්සන්නත් ලේසිනෙ... මතකද එක සැරයක් ලමයෙක් පෝන් අරන් එක ඔබලා කුක්කා සර් පෝන් එක අරං ඒක තාම දුන්නෙ නෑ.🌝"

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now