හොටෙල් එකේ අපි වෙනුවෙන් දීලා තිබ්බෙ රූම්ස් 13යි........ ඒ කියන්නෙ එකක දෙන්නා ගානෙ....ඒ කියන්නෙ ළමයි 25යි.....කුක්කා සර්රුයි 26...... මොකෙක් හරි අවාසනාවෙ දේවතාවියකට එයා එක්ක රූම් ශෙයා කරගන්න වෙනවා..😂 ඒ මන් නොවේවා...

කට්ටියම බෙදුවා......... ඇයි මාව නැත්තෙ........සැක් හරිනේ දෙයියොත් මටම විරුද්ධව තමා වැඩ කරන්නෙ......ඉතුරු උනේ මී ඇන්ඩ් කුක්කා සර්...... දැං ඉතිං බෙදා ගනිව් රූම් එක.😒

(A/n:මන් දන්නෙ නෑ.ඇත්තටම මෙහෙම වෙනවද කියලා😂🔫...ඒත් මං කියෝපු පරිවර්තනයක තිබ්බා...ටීචයි,ලමයයි රූම්මේටස්ලා..🙂💥)

Athur pov.

ජොන්හියා රෑ 11ට විතර වොෂ් එකකුත් දාං නිදා ගන්න ගියා..... ලයිට් එක නොදාම ඇදට අත තිබ්බ ජොන්හිට අහුවුනෙ....

"පැන්ඩෙක්.......මගෙ එකාම ඕනෙ නෑ.... මෙහෙ සර්විස් එකනම් මරු....සම්මානයක් දෙන්න වටිනවා...🙂"

ජොන්හි එහෙම හිතලා පැන්ඩ උඩින් කකුලකුත් දාගෙන අත් දෙකෙන්ම බදාගෙන නිදා ගත්තා.





































































Next day morning

ගොරව ගොරව සැප නින්දක හිටිය ජොන්හි ඇහැරුනෙ....අත්භූත හාට්බීට් එකක සද්දෙ ඇහුන හිංදා.....ජොන්හි අමාරුවෙන් ඇස් දෙක ඇරියා...........ඇස් අරිද්දි දැක්කෙ,


















ජංකුක්


"ඈව්.......😫"

"ඔම්මියො.....මගෙ කොන්ද"

ජොන්හි කෑ ගහගෙන පැන්න පැනිල්ලට ඇදෙනුත් වැටුනා......

"මේ උදේ පාන්දර කෑ ගහන්න එපා.........නූනා තව ටිකක් නිදා ගන්න ඕනෙ.......අද යුනි යන්න බෑ.................................................. ජො...ජොන්හි ඔයා මොකද මෙතන කරන්නෙ...😐"

කෙල්ලගෙ කෑ ගැහිල්ලට ජංකුක්ට ඇහැරුනා.

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now