.
.
.
.
.
Taekook yoonmin hobi මේ හැමෝම තමන්ගේ යුනිවසිටී ගමන නතර කරලා දැන් මාසයක් වගේ කාලයක් වෙනවා......ටේ දැන් ඩොක්ට කෙනෙක්. තව ජන්කුක්ගේ තවමත් හුරතල් බෝයීෆ්රෙන්
ජ්නකුක් දැන් jeon company එකේ vice president. ඒවැඩත් එක්කම යූන්ගූ හොබී දෙන්නා එක්ක අර මැර වැඩත් මේ තුන් දෙනා ඒ වගෙම කරගෙන ගියා...
ටේ හවස වැඩ ඉවර කරලා ජන්කුක්ව බලන්න ගෙදර ආවේ එයාගෙ අපාර්ට්මන්ට් එකත් දැන් ඒ ලගින්ම තියෙන නිසා
"කූකී!! මම ආවා..ඔයා කෝ!!!"
ටේ කෑගහන්ම ආවෙ ජන්කුක් ටේගෙ කට හඩ ඇහිලා පහලට කඩියා වග්ර් දුවලා ඇවිල්ලා මග නතර වෙලා පඩිපෙලේ ඉදන් ටේ දිහා කන්න වගෙ බලන් ඉන්නකොට.
"කූකී මොකෝ නතර උනේ.."
ටේ එයාගේ බෑග් එක සෝෆා එකට දාලා ඇහුවා
"යනවා!!! මට ඕන්නෑ තමුසේ දැන් හෙන ලොකූ නේ මගෙ msg බලන්නෑ calls ගන්නෙ නෑ...යනවා මට පේන්නවත් ඉන්න එපා!!"
ජන්කුක් උඩ ඉදන් කෑගැහුවේ තරහෙන් මූනත් රතූ කරන්...
"අ..අනී කූ...අහන්නකෝ..අ..ආද ගොඩක් වැදගත් surgery එකක් ති-"
ටේ කියන්න ගියත් ජන්කුක් පහලට දුවන් ඇවිල්ලා ටේව ඇදලා අරන් සෝෆා එකට තල්ලූ කලා
"ක්..කූ අහ-"
"මොනවා අහන්නද සුදූ බෝලේ ආ..කියන්න.!! මාව සතපහක අගයක් නෑනේ!! මම මෙහෙ බලන් ඉන්නවා තමුසේ එහේ සර්ජරී!!"
ජන්කුක් ටේගේ බෙල්ල හයියෙන් උරන්න ගත්තේ කේන්තියටමයී...
YOU ARE READING
𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.
Fanfiction𝙝𝙚 𝙞𝙨 𝙩𝙝𝙚 𝙗𝙚𝙨𝙩.....🧚♀️ 𝙈𝙮 𝙛𝙖𝙢𝙞𝙡𝙮,𝙡𝙤𝙫𝙚,𝙘𝙪𝙩𝙚𝙚,𝙖𝙣𝙙 𝙝𝙚 𝙞𝙨 𝙢𝙮 𝙚𝙫𝙚𝙧𝙮𝙩𝙝𝙞𝙣𝙜.....🌼♥ 𝙃𝙚 𝙞𝙨 𝙢𝙮 𝙘𝙪𝙩𝙚 𝙗𝙗𝙮......𝙖𝙣𝙙 𝘼𝙣𝙜𝙡𝙚....𝙤𝙛 𝙢𝙮 𝙡𝙞𝙛𝙚...𝙉𝙤𝙤 𝙢𝙖𝙩𝙩𝙚𝙧 𝙝𝙤𝙬 𝙢𝙪𝙘𝙝 𝙄 𝙙𝙤..�...