🐯Chapter 11🐰

2.4K 422 78
                                    

ටේ යනවා ඇස් දෙකට පෙනී පෙනී ජන්කුක් මොකුත්ම නොකියා තරහවත් කදුකූත් දුකත් මිශ උන ඇස් වලින් අත් මිට ඔලවන් එ දිහා බලන් හිටියා..ඒත් ඊලග තප්පරේ ජන්කුක් ඒ මුලූ කාමරෙම අනිත් පැත්ත හැරෙව්වේ යක්ශෙවගේ කෑගගහා කාමරේ බඩූ එක එක පොලේ ගහන ගමන්

One week ago...🙂

"හ්..හියුන්ග් සතියක් හියුන්ග් අනේ එයා ආවේ නෑ සතියක් එ..ඒයාට කරදරයක්ද හියුන්ග් කියන්නකෝ."

ජිමින් සුගාගේ උරිස්සෙන් හොලව හොලව අහන්නේ බාගෙට අඩන ගමන්.

"මෝචී බබා.....අහන්න ටේ එයී බය නොවී ඉන්නකෝ බබා අනික එයාට කරදරයක් නම් අනිවාරෙන් අපිට ආරංචී වෙනවානේ."

සුගා කොහොමහරී බලන්නේ ජිමින්ව සනසන්න.




මේ සතියක කාලයේ ජන්කුක් පිස්සෙක් වගේ කල්පනා කලේ එයා පහූගිය දවස් වල කරපුවා. ටේ මේ සතියක් වෙන්නත් ඇවිල්ලා යුනී ආපූ නැතී එක ගැන කල්පනා කලේ ටේට කරදරයක්ද කියල බයෙන්.

ජන්කුකුත් summer hut එකෙ ඉදන් කලපනා කරලා කරලා අන්තිමට ලෙක්චස් හෝල් එකට ආවා.

"ජන්කුක්"

හොබී කතා කලේ ජන්කුක්ව දැක්ක ගමන්මයී

"හම්ම් කියපන්"

ජන්කුක් ලොකූ හුස්මක් පිට කරලා කත කලා.

"උබ දන්නවාද ටේ කොහෙද කියලවත්"

හොබී ජන්කුක් ලගින් ඉදගෙන ඇහුවා.

"මම දන්නේ කොහොමද ආ...එයා ඉන්න තැන් අනික මට උගෙන් වැඩක් නෑ."

ජන්කුක් අහක බලන්ම කිව්වේ හිතට එකග නෙවෙයී උනත් මේ වෙලාවේ ටේ ගැන තොරතුරක් වත් නැතී නිසා ජන්කුක්ගේ හිත කලබලයී.

ඒත් ඒ එක්කම හෝල් එකේ හිටිය ලමයී ගේ කසූ කුසුවක් ඇහුනේ ජන්කුක් හොබී ජිමින් සුගා කට්ටියම දොර දිහාට හැරිලා බලනකොට.









"ටේ"  ජිමින් මහ  හයියෙන් කෑගැහුවේ කදුලූ අතරින් හිනා වෙවී

"මෙන්න මෙ කොල්ලා"

හොබීත් හිනා වෙලා කිව්වේ ටේ දොර ලග ඉන්නවා දැකපූ නිසා.

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now