🐯Chapter 13🐰

2.2K 407 48
                                    

ජන්කුක් ටේට ෆයින් කිස් එකක් එක්ක කට කොනකින් හිනාවක් සංග්‍රහා කරලා ටෙටත් අතින් සන් කරල එන්න කියල ගියා.

ටේත් මොකුත් නොකියා ජන්කුක්ගේ පස්සෙන් ගියේ මූනත් බිමට හරවන්.

ජන්කුක් ජිමින් සුගා හොබී කට්ටියම කැන්ටින් එකට ඇවිල්ලා ටේබල් එකක් අල්ලන් ඉදගත්තා.

ටේ නන් මේ දිහා නොබලම ගිහිල්ලා ප්ලේට් එකකුත් අරන් කෑම බෙදාගන්න ගියේ ඔලුවත් කස කස.





ජන්කුක් ටේ මේ විදිහට එයාව මගාරින දිහා බලන් ඉදලා,

"ආශ් මෙ පොඩී එක කියන දෙයක් අහන්නෙම නෑ නේද."

කියල තමන් එක්කම මුමුන ගත්තේ අනිත් අය කන්නේ මොනවාද කියල කල්පනා කරන කොට.

"ඒයී ජන්කුකා මොනාද කන්නේ චීස් පැස්ටා උබ කනවානේ"

"හා උබල කන එකක් අරන් වරෙල්ලාකෝ"

ජන්කුක් ටේ කෑම ගන්න දිහා ඇස් කොනකින් බලන ගමන්ම කිව්වා.

ඊලගට හොබී සුගාවත් ඇදන් කට්ටියට කෑම ගේන්න යන අතරේ ජිමින් ජන්කුක් දෙන්නා මේසේ තනි උනා.

ජන්කුක් ටේ දිහා බලන් ඉන්න අතරේ ජිමින් මේසේට නිකට තියන් ඔහේ ඉන්නවා මොනවාද මුමුන මුමුන.

ටිකක්ක් වෙලා ටේ දිහා බලන් ඉදලා ජන්කුක් ජිමින්ගෙ පැත්තට හැරුනා.

"ඒහ් කොට මොඩ්ල්"

ජන්කුක් ඩෙස් එකට ගහන ගමන් කතා කරා.

"ම්..මොකද ඒ පාර"

ජිමින් ඔලුව උස්සලා ඇහුව

"අනේහ් තමුසේත් සුගාගේකොට ප්‍රේමේ මේහ් ඒක නෙවේ ටේහ්‍යුන්ග් මොනවාද කිව්වේ"

ජන්කුක් කම්මුලට අතකුත් තියන් ඇහුවා.

ජිමින් එක පාරට ජන්කුක් දිහා බැලුවේ ඒ අහපූ ප්‍රශ්නේ තෙරුම මොකද්ද අහන්න වගෙ.

"මොකද බුම්මට්ටා වගේ මං දිහා බලන්නෙ කියනවාකෝ තමුසේගේ යාලුවා මොනවාද කිව්වේ..."

ජන්කුක් කටත් ඇද කරන් ඇහුවා.

"හියුන්ග් එයාට කරදර කරන්න එපා...වෙන කෙනෙක් අල්ලගන්නකෝ වද දෙන්න ඒ අහිංසකයටම වද දෙන්නේ.."

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now