🐯 chapter 03 🐰

2.8K 460 229
                                    

අද උදේම ජිමින් ලෙක්ච හෝල් එකට ඇවිල්ල බලන් හිටියේ ටේ එනකල්.ඒත් ඉතින් ලමයී ඔක්කොලමව කෑගස්සවගෙන එතනට ආවේ එයාගේ පූස් ආදරවන්තයා එක්ක අනිත් නසරානියෝ දෙන්නා......

ජන්කුක් හොබී සුගා තුන් දෙනාම ඇවිල්ලා ජිමින් ලගින් වාඩී උනේ කකුලක් පිට කකුලක් දාගෙන.......

චිමී බබා good morning... සුගා කිව්වේ ජිමින්ගේ කම්මුලට කිස් එකක් දෙන ගමන්....

යාහ්...හියුන්ග්...කට්ටිය ඉන්නවා..... ජිමින් කිව්වේ මූනත් අතින් වහ ගන්න ගමන්....

මොකා හිටියාම මට මොකෝ..... සුගා කිව්වේ කසූ කුසූ ගාන ලමයී දිහා බලලා....

ජිමින්....... ජන්කුක් ඊලට ජිමින්ට කතා කලෙ එක අතකින් තමන්ගේ කොන්ඩෙත් පිටිපස්සට කරන ගමන්......

කියන්න හියුන්ග් ජිමින් ජන්කුක් ගේ පැත්තට හැරිලා කතා කලා..........

ටේහියුන්ග් ටේහියුන්ග් ගැන මට ඔයා දන්නවාද..... ජන්කුක් ඇහුවේ අවදානයෙන් ජිමින් දිහා බලන ගමන්.......

. හියුන්ග් මම එයාගේ හැමදේම නම් දන්නෙ නෑ....ඒත් එයා අහිංසකයි හියුන්ග් කරදර කරන්න එපා....එයාගේ ඔම්මා අප්පාවත් නෑ....ප්ලීස් හියුන්ග්... ජිමින් කිව්වේ ටේ ඊයේ එයා ගැන කිව්ව දේවල් මතක් වෙලා........

මොකද්ද කියන්නේ..එයාගේ ඔම්ම අප්පා නැද්ද.... ජන්කුක් ඇහුවේ ටිකක් පුදුම වෙලා......

ඔව් හියුන්ග්...එයාට ඉන්න දෙන්න ඊයෙ හොදටම බය උනා හියුන්ග් එයාගේ බෙල්ල තද කරපූ වෙලාවෙ..... ජිමින් කිව්වේ එයාගේ ඇස් වල කදුලූ පිහදාගන්න ගමන්....

මට එයාව ඔනී...... ජන්කුක් කිව්වේ ජිමින්ගේ මූන දිහා කෙලින් බලන ගමන්........

කට වහපන්....මොකද්ද උබ ඒ කොල්ලට කරන්න යන්නෙ ආ.......නෑ නෑ උබ ඔය කොල්ලට අතක් තියලා අහුවෙන්නෙ නෑ....... හොසෙක් කිව්වේ ජන්කුක් දිහා රතූ වෙච්ච ඇස් වලින් බලන ගමන්........

අනේ ඔව් හියුන්ග් එයාට ඉන්න දෙන්නකෝ...... ජිමින් කිව්වේ ආයෙ අඩන්න ඔන්න මෙන්න වගේ........

චිමී අඩන්න එපා...කෝ අඩන්න එපා.... සුගා කිව්වේ ජිමින් අඩන්න ඔන්න මෙනන් ඉන්න නිසා.....

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now