♡ 03

217 75 2
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"කොහෙද යන්නෙ?"

හැමදාම යන්නෙ ජන්කුක්ගෙ ගෙදර බව දැනගෙනත් සායිවාට දැනුනු අමුතු බය නිසා ජිමින්ගෙන් ප්‍රශ්න කලා.

"ජන්කුක්ව හොයන්න."

ඔම්මාගෙ මූනේ ඇදුනු බයක සේයාව හොඳින්ම දැක්කත් නොදැක්කා වගේ අන්තිම පටියත් දාගත්තු ජිමින් දොර කිට්ටුවට ගියා.

"එයාගෙ ගෙදරට නෙමේද?"

"නෑ."

ආපහු හැරිලා ඇවිත් සායිවාගෙ නළල සිප ගත්තු ජිමින් මතක් කලේ අද කරන්න යන දෙයින් ලැබෙන්න පුළුවන් භයානකම ප්‍රතිඵලය.

"බය වෙන්න එපා ඔම්මා. මම ඉක්මනට එනවා. පරිස්සමට ඉන්න."

"පුතා.."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ѕανє мє • мιηgυк [¢σмρℓєтє∂]Where stories live. Discover now