☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"අප්පා!?"
"ජ්..ජන්කුක්..? ඔයා මෙහෙද? ඔයා.. අනෙ ජන්කුක් මාව ලිහන්න. මම මැරෙන්න යන්නෙ. ඔයාට මම නැතුව ඉන්න පුළුවන්ද ජන්කුක්?"
අර්ර්ර්.. කොච්චර කියෙව්වත් ජන්කුක්ට ඇහෙන්නෑ නෙ.
"පුතා ඔයා ඇතුලට යන්න."
"අප්පා ම්..මේ ජිමින්.. එයාට මොකද්ද කරන්නෙ? ඇයි එයාව මෙහෙම-"
"බලාගන්න එහෙනම්."
ස්ස්..ආහ්..ව්.. මැරෙන්න කලින් මැරෙනවා මේ තොණ්ඩුව ගැටගහන විදියට.
"අ..අප්පා.. අප්පා.. එයාට සමාව දෙන්න අප්පා.. එයා වෙනුවට මාව මරන්න.. අනේ අප්පා එයාට මුකුත් කරන්න එපා.."
ජිමින්ට ඇයි මෙහෙම කරන්නෙ කියන එක ගැන අදහසක් ජන්කුක්ට නෑ. මේ වෙලාවේ වැදගත්ම දේ ජිමින්ගෙ ජීවිතය. ජන්කුක්ට ඉන්න තැනින් එන්න විදියකුත් නෑ. බලාගෙන ඉන්න විතරයි පුළුවන්.
"එ..එපා..එයා..තව.. තව කල් ජීවත් වෙන්න ඕන අප්පා.. එයා-"
ජන්කුක් ඇදගෙන වැටුනා.
"ජන්කුක්!!!!!!"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
YOU ARE READING
ѕανє мє • мιηgυк [¢σмρℓєтє∂]
FanfictionDon't wanna be lonely... Just wanna be yours!